මේ වෙද්දි TikTok විශේෂයෙන්ම තරුණයින් අතර වඩාත් ජනප්‍රිය ජංගම යෙදුම් වලින් එකක් විදියට සළකනවා. 2016 දී නිකුත් කළ මෙයට බාගත කිරීම් බිලියන 2.6 ක් තිබෙන අතර TikTok හි ක්‍රියාකාරී ගෝලීය පරිශීලකයින් බිලියනයක් දක්වා සිටිනවා. Fastlane හි නිර්මාතෘ සහ මෘදුකාංග පර්යේෂකයෙකු වන ...
අපිට එදිනෙදා Graphic සහ ඔෆිස් වැඩ කරද්දි ඔනිම කරන දෙයක් තමා Fonts කියන්නේ . ඔයා නිතර සොශල් මෙඩියා වලදි පොස්ට් හදනවා නම් ඒ ඒ විවිධ ඇප් වලටත් ලස්සන ලස්සන හැඩ අකුරු දාලා පොස්ට් හදන්න මේ ෆොන්ට් ඔනි වෙලා ගුගල් එකෙ ...
නොසිතූ ලෙස Cryptocurrency මිල පහත වැටීම නිසා ප්‍රධාන bitcoin mining සමාගම් වලට පසුගිය කාර්තුව තුල ඩොලර් බිලියන ගනනක් අහිමි වී තිබුණා. ඇතැම් සමාගම් තමන් සතු coin මෙන්ම mining rig පවා විකුණා දැමූ අතර පාඩු මගහැර නොනැසී සිටීමට විශාල ණය පවා ...
videoLAN හී official web site එක පෙබරවාරි 13 සිට block කර තිබෙන බව paris-based කණ්ඩායමක් මගින් ප්‍රකාශ කර තිබෙනවා. මෙය videoLAN විසින් official twitter හී tweets කිහිපයක් ඔස්සේ තහවුරු කර තිබෙනවා. ඩිජිටල් ලිබර්ටීස් සංවිධානයක් වන ඉන්ටර්නෙට් ෆ්‍රීඩම් ෆවුන්ඩේෂන් විසින් ගොනු ...
Apple විසින් ඔවුන්ගේ ඊළග නිශ්පාදන එලිදැක්වීමේ උත්සවය සැප්තම්බර් 7 දිනට ඉලක්ක කරගෙන ඇති බව bloomberg හී mark gurman සදහන් කර තිබෙනවා. ඒ අනුව මීට පෙර අවුරුදු වලදී වගේම මෙවරත් එය online පැවැත්වීමට සැලැස්මක් තිබෙන බව gurman ප්‍රකාෂ කරනවා. ඒවගේම මෙම ...
Adidas පැය 80 ක් දක්වා බැටරි ආයු කාලයක් සහිත රැහැන් රහිත, සූර්ය බලයෙන් ක්‍රියා කරන හෙඩ්ෆෝන් යුගලයක් නිවේදනය කරල තිබෙනවා. Adidas RPT-02 SOL, Headband මුදුනේ Exeger වෙතින් Powerfoyle සූර්ය කෝෂ තාක්ෂණය භාවිතා කරනු ලබන අතර එමඟින් ආලෝකයේ සියලු ආකාර ශක්තිය ...
පසුගිය වසරේදී DDR3 memory සැපයුම අඩුවී තිබීම නිසා samsung විසින් DDR4 සහ DDR5 සදහා වැඩි අවදානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව samsung සහ Hynix විසින් මෙම වසර මුලදී ප්‍රකාශ කලේ ඉදිරි මාස ඇතුළත ඔවුන් DDR3 memory නිශ්පාදනය නතර කරන බවයි. ...
රුසියාව විසින් රොකට් ලොන්චර් පිටෙ රැගෙන යන රොබෝ බල්ලෙක් එළිදක්වලා තිබෙනවා. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ” army 2022″ අවි ප්‍රදර්ශනය අගෝස්තු 22 දක්වා මොස්කව් නගරයෙන් පිටත කුබින්කා හි දේශප්‍රේමී උද්‍යානයේදී ආරම්භ කළ අතර එහිදීයි RPG-26 පිටේ රැගෙන යන මෙම M-81 ...
whatsapp විසින් වැරදීමකින් delete වුණ messages නැවත ලබා ගැනීම සදහා උපකාරී වන feature එකක් සංවර්ධනය කරමින් ඉන්නවා. කෙසේ වෙතත් මේ feature එක දැනට සමහර beta පරිශීලකයන්ට ලබා ගන්න පුලුවන්. පහත ඡායාරූපයේ සදහන් ආකාරයට පරිශීලකයන් විසින් යම් messages, delete for everyone ...
Elon musk පසුගියදා ට්වීට් කලේ ටෙස්ලා සමාගම නිශ්පාදනය කල වාහන මිලියන 3 සීමාව පසු කල බවයි. එලෙසම එයින් වාහන මිලියනයක්ම නිපදවා තිබුණේ චීනයේ ෂැංහයි කම්හලෙන්. මේකෙ විශේෂත්වය වෙන්නෙ චීනයෙ කොවිඩ් වසාදැමීම් නිසා වසර දෙකකට වැඩිකාලයක් වාහන බෙදාහැරීම් වල අඩුවක් ...















