whatsapp විසින් වැරදීමකින් delete වුණ messages නැවත ලබා ගැනීම සදහා උපකාරී වන feature එකක් සංවර්ධනය කරමින් ඉන්නවා. කෙසේ වෙතත් මේ feature එක දැනට සමහර beta පරිශීලකයන්ට ලබා ගන්න පුලුවන්.
පහත ඡායාරූපයේ සදහන් ආකාරයට පරිශීලකයන් විසින් යම් messages, delete for everyone කිරීමේදි එය වැරදීමකින් delete for me ලෙස delete වුවහොත් ඒ සදහා snackbar එකෙන් undo ඔප්ශන් එකක් තත්පර කිහිපයකට පෙන්වනු ලබනවා.

මෙය තවමත් සංවර්ධනය කරමින් තිබෙන අතර බීටා පරිශීලකයන් කිහිප දෙනෙක් හට මෙය භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. සියළු පරිශීලකයන් සදහා මෙය ඉදිරියේදි නිකුත් කිරීමට නියමිතයි.
source:-
Wabetainfo











Leave a Reply
View Comments