ලොව ප්‍රථම වරට පැවැත්වුණ AI රූපලාවන්‍ය තරඟයේදී මොරොක්කො Influencer කෙන්සා ලයිලි විසින් $13,000 ජයග්‍රහණය කර තිබෙනවා.
විශේෂ වන්නේ තරඟකරුවන් සියල්ලන්ම AI හරහා ජනනය කළ කාන්තාවන් වීමයි.

මෙම තරඟයේදී පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ලෙස ප්‍රංශයේ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද Lalina නම් AI Generated කාන්තාවක් සහ පෘතුගාලයෙන් ඉදිරිපත් කරන ලද Olivia C නම් කාන්තාවක් තේරී තිබෙනවා.



මෙහිදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමේ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් Kenza නිර්මාතෘ කණ්ඩායම AI හරහා ජනනය කරන ලද පිළිගැනීමේ කථන වීඩියෝවක්ද නිකුත් කර තිබෙනවා. මෙම වීඩියෝවෙහි Kenza ගේ තොල් චලනයන් සහ කටහඬ හැරෙන්නට අත් චලනයන් සහ අනෙක් සියළුම දෑ සැබෑ කාන්තාවකගේ මෙන්ම දකින්නට ලැබෙනවා.











Leave a Reply
View Comments