Categories

නව අධ්‍යනයකට අනුව, නාසයට ඉහළින් ඇති මොළයේ පටක වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන තිබෙනවා. ඒ දැනටමත් මිනිස් සිරුරේ සෑම ඉන්ද්‍රියකින්ම පාහේ මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන ඇති පසුබිමකයි. වයස අවු 33ත් 100ත් අතර මියගිය පිරිමි මළ සිරුරු 15ක සහ කාන්තාවන් තිදෙනෙකුගේ මොළය ...