GitHub විසින් VS Code සඳහා ඔවුන්ගේ Copilot free version ලබා දී තිබෙනවා. ඒ අනුව සියළුම VS Code පරිශීළකයන් හට trial, subscription, credit card නොමැතිව ඔවුන්ගේ GitHub ගිණුම හරහා පමණක් මෙය භාවිතා කළ හැකි වෙනවා. මෙම free version හරහා පරිශීළකයන් හට ...
ඔයා දැනට ඉගෙනගන්නවා වෙන්න පුලුවන්, නැත්නම් undergraduate කෙනෙක් වෙන්න පුලුවන්. ඒ කොහොම වුණත් මම හිතනවා ඔයට ආසාවක් ඇති ඔයාටම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න. ඒත් කෝඩින් දන්නෙ නැති නිසා ඔයා ඒ අදහස අත් හැරගෙන ඉන්නවා වෙන්න පුලුවන්. සමහර විට මුදල් ප්‍රශ්ණ ...
නව අධ්‍යනයකට අනුව, නාසයට ඉහළින් ඇති මොළයේ පටක වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන තිබෙනවා. ඒ දැනටමත් මිනිස් සිරුරේ සෑම ඉන්ද්‍රියකින්ම පාහේ මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන ඇති පසුබිමකයි. වයස අවු 33ත් 100ත් අතර මියගිය පිරිමි මළ සිරුරු 15ක සහ කාන්තාවන් තිදෙනෙකුගේ මොළය ...
ලොව ප්‍රථම වරට පැවැත්වුණ AI රූපලාවන්‍ය තරඟයේදී මොරොක්කො Influencer කෙන්සා ලයිලි විසින් $13,000 ජයග්‍රහණය කර තිබෙනවා. විශේෂ වන්නේ තරඟකරුවන් සියල්ලන්ම AI හරහා ජනනය කළ කාන්තාවන් වීමයි. https://videos.dailymail.co.uk/video/mol/2024/07/08/6395402317731348691/640x360_MP4_6395402317731348691.mp4 මෙම තරඟයේදී පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ලෙස ප්‍රංශයේ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ...
2030 වසරේදී විශ්‍රාම ගැනීමෙන් පසු, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ( ISS) විනාශ කිරීම සඳහා NASA ආයතනය විසින් Elon Musk ගේ spaceX වෙත ඩොලර් මිලියන 843ක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කර තිබුණේ Elon Musk ප්‍රමුඛ ...
If you’re looking for a powerful, lightweight, and versatile tool to mirror and control your Android device from your computer, look no further than Scrcpy. This open-source application offers a plethora of features that make it a must-have for developers, ...
Dubai විසින් ලොව වටා E-gamers ආකර්ශණය කර ගැනීම සඳහා Gaming Visa වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඩුබායි විසින් Content creators ලා ආකර්ශණය කර ගැනීම, රැකියා අවස්ථා ලබා දීම සහ ඒ හරහා පුහුණු අවස්ථා ලබා දීම අරමුණු කරගෙනයි මෙලෙස Gaming ...
එක්සත් ජනපදයේ තාක්ෂනික සමාගමක් වන Hubble Network විසින් තාක්ෂණයේ නව පියවරක් තබා තිබෙනවා. ඒ Bluetooth හරහා කිලෝමීටර 600 දුරින් අභ්‍යවකාශයේ පිහිටි චන්ද්‍රිකාවක් වෙත සාර්ථකව සම්බන්ධ වීමත් සමගයි. කිසිවකුත් කල නොහැකි යැයි විස්වාස කල මෙය හබල් විසින් සාමාන්‍ය බ්ලූටූත් චිපයක් යොදාගෙන ...
ලොව පුරා ඩිජිටල්කරණයේ දියුණුවට අන්තර්ජාලය කියන දේ ඉතාම වැදගත් දෙයක්. ඩිජිටල්කරණයේ මීලග මට්ටමටයාමට නම් ප්‍රථමයෙන් ගොලීය සම්බන්ධතාවන් ඉහල නැංවිය යුතුයි. ඉතින් 4G මෙන්ම 5G ඇති කාලයක ඩිජිටල් කරනයේ මීලග මට්ටමට බලාපොරොත්තු ඇති කරමින් ජපානයේ සමාගම් කිහිපයක් එක්වෙලා රැහැන් රහිත 6G ...
Manage Chat Storage Filters විශේෂාංගය (Android) Whatsapp විසින්, පරිශීළකයන් හට ඔවුන්ගේ whatsapp Storage වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීම සඳහා Chat filter විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා. ඡායාරූපයේ ඇති ආකාරයට පරිශිළකයන් හට settings හී ඇති Manage storage option එක තුළ All, Chats, Channels ලෙස ...















