ChatGPT ,Bard, Copilot අතර තිබුණු AI chatbot Competition එකට අලුතෙන්ම බැහැපු AI chatbot එකක් තමා මේ Meta AI කියන්නේ. AI chatbot කිව්වට Meta AI ඇත්තටම එළියට එන්නෙ AI assistant කෙනෙක් විදියට සහ වෙනමම හදලා තියෙන Llama 3 සහිත Chatbot එකක් ...
කෘතීම බුද්ධි ලෝකයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් Meta විසින් ඔවුන්ගේ නවතම Meta AI Chatbot මහජනතාව සඳහා නිකුත් කර තිබෙනවා. Llama 3 සමග ගොඩනගා තිබෙන Meta AI, ඔවුන්ගේ සියළුම සමාජ මාධ්‍ය වේදිකා සමග ඒකාබද්ධ කරමින් AI assistant සහය ඉදිරිපත් කරමින් වෙනමම ...
අන්ධ පුද්ගලයින්ට නැවත පෙනීම ලබා දිය හැකි Neuralink හී නවතම ව්‍යාපෘතියක් ඇති බවට Elon Musk ප්‍රකාශ කර තිබෙනවා. වැඩිදුරටත් ඔහු සඳහන් කර තිබුණේ ඔවුන්ගේ තාක්ශණය දැනටමත් වඳුරන් මත අත්හදා බලමින් සිටින බවයි. https://videos.dailymail.co.uk/video/mol/2024/03/22/5662568744708387066/640x360_MP4_5662568744708387066.mp4 මෙම නව ව්‍යාපෘතිය නම්කර තිබෙන්නේ ‘Blindsight’ යනුවෙනුයි. ...
OpenAI’s Sora AI has taken the tech world by storm with its recent release of sample videos. This innovative technology promises to revolutionize video creation by allowing users to generate realistic and creative videos based on simple text descriptions. Sora’s ...
2025 දී දියත් කිරීමට නියමිත මිනිසුන්ගේ සෑම පියවරක් පිළිබඳවම ඔත්තු බැලීමේ හැකියාව ඇති චන්ද්‍රිකාවක් පිළිබඳව විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. Startup Company එකක් වන Albedo විසින් නිර්මාණය කර තිබෙන “Big Brother” ලෙස හඳුන්වන මෙම චන්ද්‍රිකාව ඉතා උසස් තත්වයකින් නිම කර තිබෙන ...
Elon Musk විසින් ඔහුගේම විද්‍යුත් තැපැල් සේවාවක් “Xmail” නමින් නිර්මාණය කිරීමට සැළසුම් කරමින් සිටිනවා. ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන x හී පළ කළ අදහසකට පිළිතුරු දෙමිනුයි ඔහු මේ පිළිබඳව හෙළි කර තිබෙන්නේ. X හී ඉංජිනේරුවකු වන Nathan McGrady විසින් When ...
Tik Tok සහ Universal Music Group (UMG) අතර ඇති ගිවිසුම අලුත් නොකිරීමත් සමග UM විසින් ඔවුන්ගේ මිලියන ගණනක් පමණ ගීත Tik Tok තුළින් ඉවත් කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ අනුව මේ හරහා Tik Tok පරිශීළකයන්ට Taylor Swift, The Weeknd සහ ...
පසුගිය දිනක සඳට ගොඩ බැස්වූ SLIM ලෑන්ඩරය මේ වන විට සඳෙහි මතුපිට උඩුයටිකුරු ආකාරයට පවතින බව නව ඡායාරූප හරහා සොයාගෙන තිබෙනවා. මෙලෙස උඩු යටිකුරු වීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කර තිබෙන්නේ SLIM ලෑන්ඩරයේ එන්ජිමෙහි බලය ක්‍රියා විරහිත වීම බවයි. නිවද්‍ය ...
සඳ තරණය කළ ඉතිහාසයේ පස්වැනි රට බවට පත් වෙමින් ජපානයේ SLIM සාර්ථකව සඳ මතට ගොඩ බැස තිබෙනවා. එක්සත් ජනපදය,රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුවයි ජපානය විසින් මෙලෙස සඳ තරණය සාර්ථක කරගෙන තිබුණේ. Unmanned Smart Lander for Investigating Moon (SLIM) සාර්ථකව සඳ ...
ග්ලැසියර වලින් පොහොසත් ග්‍රීන්ලන්තය විසින් ග්ලැසියර අයිස්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කිරීම ආරම්භ කර තිබෙනවා Arctic Ice විසින් ග්‍රීන්ලන්තයේ fjords වලින් ලබාගන්නා මෙම ග්ලැසියර අයිස්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නැව්ගත කර එම රටෙහි විශේෂිත බාර් වලට අලෙවි කරනු ...















