OpenAI විසින් ඔවුන්ගේ Usage Policy තුළින් මිලිටරි සහ යුද්ධ සඳහා ඔවුන්ගේ තාක්ශණය භාවිතා කිරීම තහනම් කිරීමේ ප්‍රකාශණය වෙනස් කර තිබෙනවා. පසුගිය ජනවාරි 10 වනතෙක් OpenAI හී Usage Policy තුළ සඳහන් වී තිබුණේ “ආයුධ සංවර්ධනය” සහ “මිලිටරි සහ යුධ ක්‍රියාකාරකම්” තහනම් ...
1964 ජූනි 6 නිකුත් කරපු Tetris ගේම් එක අපි හැමෝම වගෙ සෙල්ලම් කරපු ගේම් එකක්. එක එක හැඩයෙ කොටස් එකම පේලියකට තියල එකමත එක ගොඩගැහෙන එක වලක්වගන්න එක තමයි මේකෙ කරන්න තියෙන්නෙ. ඉතින් වසර 34කට පසු willis gibson ( aka ...






