Categories

ලොව ප්‍රථම වරට පැවැත්වුණ AI රූපලාවන්‍ය තරඟයේදී මොරොක්කො Influencer කෙන්සා ලයිලි විසින් $13,000 ජයග්‍රහණය කර තිබෙනවා. විශේෂ වන්නේ තරඟකරුවන් සියල්ලන්ම AI හරහා ජනනය කළ කාන්තාවන් වීමයි. https://videos.dailymail.co.uk/video/mol/2024/07/08/6395402317731348691/640x360_MP4_6395402317731348691.mp4 මෙම තරඟයේදී පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ලෙස ප්‍රංශයේ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ...