Categories

ඇති තරම් Font Download කරන්න අපේම ඇප් එකක්. ( Sinhala Fonts )

අපිට එදිනෙදා Graphic සහ ඔෆිස් වැඩ කරද්දි ඔනිම කරන දෙයක් තමා Fonts කියන්නේ . ඔයා නිතර සොශල් මෙඩියා වලදි පොස්ට් හදනවා නම් ඒ ඒ විවිධ ඇප් වලටත් ලස්සන ලස්සන හැඩ අකුරු දාලා පොස්ට් හදන්න මේ ෆොන්ට් ඔනි වෙලා ගුගල් එකෙ හතර අතේ හොයන්න වෙනවා කියල දන්නවනේ. ඉතින් මේ ‍හොයාගන්න අමාරු ෆොන්ට් ලෙසියෙන්ම අපේ පොන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ඇප් එකක් තමා මේ. වැඩි වැඩ නැතුව ඇප් එක ඔබන් කරපු ගමන් ලේසියෙන්ම සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න දැනට ෆොන්ට්
2000කට කිට්ටු වෙන්න තියෙනවා , මේකේ දිලා තියෙන ෆොන්ට් ඔක්කොම අන්තර්ජාලයේ තියෙන free copyright ෆොන්ට් නිසා ඔයාට කිසිම බය වෙන්න දෙකුත් නැහැ .

දැනට දිල තියෙන අප්ෆොඩෙට්න්ට් එකෙදි ‍Fonts 2000 පමණ තියෙනවා ඉතින් මේ සේරම හොයාගන්න ලෙසි වෙන්න කැටගරි කරලා තියෙන්නේ හොයාගන්න ඉතා පහසු වෙන විදිහට . ඉතින් අපිට ඔනි ෆොන්ට් එක ගන්න කලින් example එකක් බලාගන්නත් පුලුවන් ලේසියෙන් ෆොන්ට් ෆිල්ටර් කරගන්නත් පුලුවන්. දැනට මේ ඇප් එක Google Play store එකෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඇන්ඩ්‍රොයිඩ් 5.1 වැනි පැරණි ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් වලටත් වැඩ, ඒ වගේම ඉතාම අඩු මෙමරි ධාරිතායක් ගන්න නිසා කිසිම අවුලක් නැතිව දුරකතනයේ තියාගන්න පුලුවන් . මේක ලංකාවේ හදපු ඇප් එකක් නිසා ආරක්ෂාව ඉතාම ඉහලයි. ඇප් එක නොමිලේම දෙන නිසා මේකේ පුංචි පුංචි ඇඩ් එකක් දෙකක් යයි. ඒක මේ ඇප් හදපු අයට පුංචි උදව්වක් වෙයි. ඉතින් ඔයාලත් ඇප් එක අරන් බලන්න මෙතනින්. Download 
පුලුවන්නම් ඩවුන්ලෝඩ් කරන අය ඇප් එක හොද Rate එකක් දිල තවත් ලංකාවේ මේ වගේ ඇප් හදන්න සපෝට් එකක් වෙන්න.