සාමාන්‍යයෙන් අපි වෙබ් සයිට් එකකට වීඩියො එකක් අප්ලොඩ් කරන වෙලාවල් වලදි එන error එකක් තමා “video format not supported” කියන එක. ඉතින් මේ ෆෝමැට් එක වෙනස් කරගන්න ඔයා කරන්නේ වෙබ් සයිට් එකක් හරහා online පහසුකම ලබා ගන්න එක හෝ අදාල ...
තමන් කැමති ග්‍රාහකයක් පෘථිවියට වට්ටමුද ???? පෘථිවියට ඇති වන ග්‍රහලෝග ගට්ටනයන් ගැන ඔයාලා දැනටමත් film, animation වලින් දැකල ඇති. ඒත් මේ Neal Agarwal විසින් වැඩසටහන්ගත කරන ලද, Asteroid Launcher කියන වෙබ් අඩවිය මගින් පෘථිවියේ ඕනෑම තැනකට අපිට කැමති ප්‍රමාණයේ කැමති ...
මෙම නව යාවත්කාලීනය තවත් සැලකිය යුතු එකතු කිරීම් කිහිපයක් ද ගෙන එයි. Telegram හි නවතම යාවත්කාලීනය මගින් ඔයාට සිම් කාඩ්පතක් නොමැතිව telegram සදහා ලියාපදිංචි වෙන්න ඉඩලබාදෙනවා. වට්ස්ඇප් වලට පෙර multi account support, channel හා තවත් විශේෂාංගයන් telegram තුලට ගෙන ...
whatsapp විසින් view once messages වල ආරක්ශාව තවත් වැඩි කර තිබෙනවා. ඒ අනුව පරිශීලකයා විසින් view once icon එක tap කළ විට පහත ආකාරයෙ presentation sheet එකක් open වෙනවා. පරිශීලකයා විසින් view once සක්‍රීය කර ඇත්නම් ඉහත ආකාරයට, ඔබ ...
එලොන් මසක් විසින් එය මිනිස් අත්හදා බැලීම් සදහා සුදානම් බව පැවසීමත් සමග Neuralink කතාව මැතකදි ඉතා ජනප්‍රිය මාතෘකාවක් උනා. මේක ආගන්තුක මාතෘකාවක් නොවන්නේ මස්ක්ට පෙරද විවිද සමාගම් මේ සදහා දැරූ උත්සහයන් නිසායි. ඒ අනුව පසුගිය වසරේ, Synchron විසින් FDA අනුමැතිය ලැබීමෙන් ...
මිලියන 500ක Whatsapp පරිශීලක වාර්තා කාන්දුවක්..! නොදන්නා දුරකථන ඇමතුම්, පණිවිඩ වලින් ප්‍රවේශම් වන්න.
නොවැම්බර් 16 වන දින, හැකර්වරයෙකු සුප්‍රසිද්ධ හැකර් community forum එකක දැන්වීමක් පළ කර තිබුණේ, ඔහු වට්ස්ඇප් පරිශීලක ජංගම දුරකථන අංක මිලියන 487 ක 2022 දත්ත ගබඩාවක් විකුණන බව පවසමින්. දත්ත කට්ටලයේ රටවල් 84ක WhatsApp පරිශීලක දත්ත අඩංගුව තිබූ අතර එහි ...
මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණ දෙයක් තමා තමන්ගෙ පෞද්ගලික දත්ත ලීක් කිරීම. මේකට ප්‍රධාන හේතුව තමා නිසි දැනුමක් නොමැතිව ආරක්ෂාවක් නොමැතිව පෞද්ගලික දුරකථනය අළුත්වැඩියාවට ශොප් එකකට ලබාදිම. මේ ගැටලුව 80% පමණ බලපාන්නෙ කාන්තාවන්ට. ඒවගේම නවතම අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නෙ අළුත්වැඩියා ...
whatsapp විසින් නව companion mode එකක් android පරිශීලකයන් හට නිකුත් කිරීමට පටන් ගෙන තිබෙනවා. මේ හරහා පරිශීලකයන්ට වෙනත් දුරකථනයක් එකම ගිණුමකට සම්බන්ධ කිරීමට අවස්ථාව හිමි වෙනවා. උඩ sreenshot එකේ ආකාරයට වෙනත් දුරකථනයක whatsapp app එක සකස් කරන අවස්ථාවෙ දකුණු පස ...
ටෙස්ලා මෝටර් රථයක් චීනයේදී අනතුරකට ලක්වීමෙන් පසු සමාගම පැවසුවේ සිද්ධිය පුරාම රියදුරු තිරිංග පෑගීමට අපොහොසත් වූ බවයි. වාර්තා වන අන්දමට පොලිසිය ඊට හේතුව විමර්ශනය කරයි. එම සිදුවීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වයිරල් වී තිබේ. ටෙස්ලා මෝටර් රථයක් රියදුරුට ...















