Meta විසින් whatsapp large group chats notification ස්වයංක්‍රීයවම mute වෙන ආකාරයේ feature එකක් නිකුත් කර තිබෙනවා. ඒ ඔවුන් විසින් මීට පෙර whatsapp group participant 1024ක් දක්වා වැඩි කිරීම හේතුවෙනුයි. group chat notification සීමා කිරීම සදහා ඉහළ photo එකෙහි තිබෙන ආකාරයේ ...
ආරක්‍ෂක කොන්ත්‍රාත්කරුවකු හා සහ නවීන Virtual reality හි පියා වන Palmer Luckey, ක්‍රීඩා කරන ක්‍රීඩාවේදී පරිශීලකයා මිය ගියහොත් සැබෑවටම ඔහුව මරා දමන VR හෙඩ්සෙට් එකක් නිර්මාණය කරල තිබෙනවා. ඔහු මෙය Sword Art Online ක්‍රීඩාව සැමරීම සදහා නිර්මාණය කර තිබුණා. ...
whatsapp විසින් පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමට bussiness සදහා නව ක්‍රමයක් ලෙස whatsapp bussiness යෙදුම තුළ banner එකක් එළි දක්වා තිබෙනවා. instragram හෝ facebook ad එකක් හරහා කෙලින්ම whatsapp bussiness ගිණුමට පාරිභෝගිකයන් හට පහසුවෙන් සම්බන්ධ වීමට මෙම feature එක හරහා හැකි වනවා. ...
* nft සමඟ බෙදාගත් තොරතුරුවලට අනුව, Meta විසින් Instagram හි NFT විකිණීමට නිර්මාණකරුවන්ට ඉඩ දෙන විශේෂාංග එළිදැක්වීමට පටන් ගෙන තිබෙනවා. මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා, Instagram විසින් එහි වේදිකාවේ තෝරාගත් නිර්මාණකරුවන් පිරිසකට නව විශේෂාංග ලබා දී ඇති අතර ඉදිරි ...
මේ වනවිට Elon Musk ට්විටර් හි සත්‍යාපිත ගිණුම් සඳහා ඔහුගේ සැලසුම් සකස් කර ඇති අතර පෙර සදහන් කල පරිදි සත්‍යාපන ලකුණ රදවා තබා ගැනීමට Twitter වෙත දායකකත්වයක් සැපයීම අව්‍ශ්‍ය වනවා. මෙය මුලින් $20 පැවතියද නව තීරණයකින් එය 8$ දක්වා ...
හැකර්වරුන් ප්‍රහාර දියත් කිරීමට යොදාගන්නා එක් ප්‍රධාන මාර්ගයක් නම් ජනප්‍රිය නවතම ප්‍රවෘත්තියි. Twitter හි Blue tick verification එක සදහා මසකට 20$ අයකිරීමට සූදානම් බව එලොන් මස්ක් පැවසූ පුවතට පසුව එය හැකර්වරුන්ගේ ප්‍රහාර සදහා ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙනවා. ඒ අනුව මෙම ...
මේ වන විට Instagram පරිශීලකයන්ගේ ගිණුම දහස් ගණනක් අත්හිටුවා තිබෙනවා. අනතුරු ඇගවීම් නිකුත් කර තිබුනේ ඔවුන්ගේ ගිණුම් සදහටම වසා දැමෙනු ඇති බව දන්වමින් මෙම සිද්ධීන් වාර්තා වුනේ ඊයේ (31) දින ඔක්තොම්බර් 31 දිනෙන් අත්හිටුවන බවට පෙන්වන ජායාරූප විශාල ගණනක් පලවීමත් ...
Apple විසින් මාස සති කිහිපයකට පෙර නවතම 10th Gen iPad සහ M2 iPad Pro iPad දෙකක් හඳුන්වා දුන් අතර, ලබන වසරේදී තවත් iPad එකක් නිකුත් කිරීමට Apple බලාපොරොත්තු වෙනවා. The Information (paywalled) හි වාර්ථාවක් මගින් සදහන් කරන්නේ Apple විසින් 2023 ...
හැකර්වරුන් විසින් මේ දිනවල වංචනික අයුරින් අනිශ්ට මෘදුකාංග පතුරවා හැරීමක් පිලිබදව විශේෂඥයින් විසින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මොවුන් මෙලෙස මෙම අනිශ්ට මෘදුකාගං පතුරවා හැරීම සදහා Tiktok,paypal හා Snapchat වැනි ජනප්‍රිය සේවාවන් ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවි භාවිතා ...
Repair shop එකකදි තමන්ගෙ පෞද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම ගැන තිබ්බ ගැටලුවට Samsung සාර්ථක විසදුමක් ලබා දී තිබෙනවා. මේක හදුන්වල දුන්නේ කාලෙකට කලින් වුවත් දැන් එය සත්‍ය වශයෙන්ම භාවිතා කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලබා දී තිබෙනවා. Samsung හදුන්වා දුන් මෙම maintenance mode ...















