Apple විසින් මෙම සතියේ සංවර්ධකයින් වෙත විද්‍යුත් තැපෑලකින් App store හි නව වෙනසක් ගැන දන්වා තිබෙනවා. MacRumors හි වාර්තාවකට අනුව, සමාගම ” Today tab” එකෙහි හා “You Might Also Like” කොටසෙහි දැන්වීම් පලකිරීමට සූදානම් වනවා. මෙම නව දැන්වීම් අදින් පසු හෙවත් ...
Google විසින් Play Store තුළ ඇති යෙදුම් 16ක් ඉවත් කර තිබෙනවා. මෙම apps මගින් පරිශීලකයින්ගේ උපාංගවල වේගවත් බැටරි බැසීමක් සහ high data usage එකක් ඇති කර තිබෙනවා. ආරක්ෂක සමාගමක් විසින් හඳුනාගෙන තිබෙන මෙම යෙදුම් මගින් පරිශීලකයාගේ අනිදැනුමකින් තොරව වෙළඳ දැන්වීම් ...
Snapchat විසින් snapchat plus subcribers ලා හට features කිහිපයක් හදුන්වා දී තිබෙනවා. මෙයින් ප්‍රධානම feature එකක් වන්නේ snapchat story සතියක් දක්වා තබා ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙම නවතම custom story expiration feature එක මගින් පරිශීලකයන් හට ඔවුන්ගේ story සදහා වේලාව ...
මොකද්ද මේ Cap Tool ඇප් එක. මේක හදල තියෙන්නෙ Tiktok temlate විශාල ගණනක් ඇතුලත් කරලා. මේකෙන් ඔයාලට ලේසියෙන්ම තමන්ට ඕන වීඩියො එක තමන්ට ඕන විදියට එඩිට් කරන්න පහසුකම පවතිනවා. ඒ වගේම දැනට Trending යන සේරම Template ඉතා පහසුවෙන් සොයාගන්නත් ...
TikTok තමන්ගෙ Platform එකේ Live stream නැත්තම් සජීවී ප්‍රවාහයන් පැවැත්වීම සඳහා වයස් අවශ්‍යතාවයන් ඉහළ නංවමින් වැඩිහිටියන්ට පමණක් වන සජීවී ප්‍රවාහ දියත් කරන බව සඳුදා නිවේදනය කලා. දැනට මෙහි සජීවී ප්‍රවාහයක සත්කාරකත්වය සඳහා ඔබ වයස අවුරුදු 16 හෝ ඊට වැඩි විය ...
ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ මුහුද යට ඇති cable කිහිපයකට හානි සිදු වීම නිසා මේ වනවිට ලොව පුරා අන්තර්ජාල සම්බන්ධතා බිද වැටී තිබෙනවා. කෙසේ වෙතත් ඉංජිනේරුවන් විසින් දැනට හානියට පත් වුණු එක් cable එකක් යථා තත්වයට පත් කර තිබෙන අතර පරීක්ශණ තවදුරටත් ...
Binance blockchain $570mn හැක් වලට ගොදුරු වේ ලෝකයේ විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව ඉලක්ක කර ඇත්තේ ආරක්ෂක කඩකිරීමක්. ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිප්ටෝ හුවමාරුව හැක් කර ඇත ඩොලර් මිලියන 45 කට වඩා වැඩි වෙළඳපල වටිනාකමක් ඇති ලොව 5 වන විශාලතම ටෝකනය වන BNB, ...
Facebook හි මව් ආයතනය වන Meta විසින් මිලියන 1ක පරිශීලකයින්ට ඔවුන්ගේ Login details අනිෂ්ට යෙදුම් හරහා සොරකම් කිරීමේ අවදානමට ලක්ව ඇති බවට අනතුරු අඟවා තිබෙනවා. මේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන්නේ meta හි පර්යේෂකයින් විසින් පරිශීලකයන්ගෙ පුද්ගලික facebook login details ...
වර්තමානයේ Blue Screen of Death දෝෂ තරමක් දුර්ලභ වුවත් හුගක් වෙලාවට පරණ දෘඪාංග භාවිතා කරන පරිශීලකයින්ට මෙම Windows 11 හි BSOD ගැටලුව ඇතිවෙන්න පුලුවන්. ඒවගේම Windows 11 හි නවතම update එක සමගත් Black screen දොෂයක් ඇති වූ බව පරිශීලකයන් වාර්තා ...
බොහෝ තාක්ශණික සමාගම් විසින් නැවත භාවිතා කළ හැකි storage devices මිලියන ගණනක් වසරකට විනාශ කරනු ලබනවා. මෙසේ සිදු කරන්නේ data leakage සදහා ඉඩකඩ පවතින නිසායි. එහෙත් මේ පිළිබද ප්‍රවීණයන් පවසන්නේ මේවා විනාශ නොකර ආරක්ශිතව නැවත භාවිතා කිරීම සදහා දත්ත සාර්ථකව ...















