Categories

යාත්‍රා නිශ්පාදක සමාගමක් වන U-Boat Worx විසින් සබ්මැරීනයක් බවට පත් විය හැකි ඩොලර් මිලියන 25 වටිනා සුඛෝපාභෝගී යාත්‍රාවක් නිර්මාණය කර තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මුහුද යට ගවේශණය කරන්නන් වගේම මෙම යාත්‍රාවේ ගමන් කිරීමට කැමැති පුද්ගලයින්ද එක සමානවම මෙම යාත්‍රාවට ආකර්ශණය ...

පර්‍යේශකයන් විසින් මීයන්ගේ පෙනහළුවලින් මාරාන්තික නියුමෝනියා ආසාදන සාර්ථකව තුරන් කළ හැකි  swimming microbots නිපදවා තිබෙනවා. ඒ අනුව ආසාදිත මීයන් සුව කිරීමට මෙම microbots හට 100%  හැකි වී තිබෙනවා. පර්‍යේශකයන් පවසන්නේ මීලග පර්‍යේශණ මගින් එය මිනිසුන් තුළ ක්‍රියාත්මක වන බව පෙන්නුම් ...

වර්තමානයේ දත්ත හො කුකීස් වලට ඇති ඉල්ලුම ඉතා ඉහලයි. මෙය කෙතරම් සර්වසම්පූර්ණද කියනවනම් හුගක් පුද්ගලයින් උපකල්පනය කරන්නේ ඔවුන් භාවිත කරන සෑම වෙබ් අඩවියක්ම ඔවුන් ලුහුබදින බවයි. කෙසේ වුවත් උපකල්පනය සත්‍ය කරමින් නවතම වාර්තාවකින් පුදුම සහගත ලෙස පෙන්වා දෙන්නේ Tiktok සමාගමේ ...

whatsapp විසින් සමහරක් බෙටා පරිශීලකයන් සදහා whatsapp group තුළ poll create කිරීමට feature එකක් ලබා දී තිබෙනවා. මෙය group chat තුළ ඇති action bar එක මගින් සෑදීමට හැකියාව තිබෙනවා. මෙම polls එකට options 12 දක්වා එකතු කළ හැකි අතර ඒවා ...

Meta විසින් ‘Make-A-Video’ නමින් නව කෘතිම බුද්ධි පද්ධතියක් එළි දක්වා තිබෙන අතර එමඟින් පරිශීලකයින්ට අවශ්‍ය වීඩියො කොටස වචන මගින් විස්තර කර ඇතුළත් කිරීමෙන් පසුව කෙටි වීඩියෝ ක්ලිප් ලබා ගැනීමට ඉඩ සලසනවා. එසේම Meta විසින් text-to-image වලට අමතරව text-to-video හැකියාවත් ඇතුළත් ...

microsoft විසින් iOS සදහා ලබා දී තිබූ QWERTY Keyboard application software එකක් වන Swiftkey යෙදුම එයින් ඉවත් කරන බවට microsoft නිවේදනය කර තිබෙනවා. ඔවුන් වාර්ථා කරන්නේ ඔක්තොම්බර් 5 දින apple store තුළින් swiftkey ඉවත් කරන බවයි. microsoft විසින් 2016දී, GBP ...

මැතක නිකුත්වූ Iphone 14 හා 14 pro කියන්නෙ බොහෝ කතාබහට ලක්වූ ජංගම දුරකථනයක්. නිකුත් වීමෙන් පසු පරිශීලකයන් Third party app සමග එහි කැමරා Moduleඑක ඝෝෂාකාරී ශබ්දයක් සමගින් දරුණු සෙලවීමක් වාර්තා කර තිබුණා. කෙසේ නමුත් නව Update එකක් සමගින් ඇපල් එම ...

නාසා ආයතනය විසින් ඉදිරියේදී පෘථිවියට තර්ජනයක් වන ග්‍රාහක කඩාවැටීමකදී ඒවා විනාශකර දැමීමේ අත්හදාබැලීම් මෙහෙයුම සාර්ථක ව අවසන් කර තිබෙනවා. මෙහිමූලික අරමුණ වුයේ පෘථිවිය ග්‍රාහකයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිත කල හැකි සාර්ථක ක්‍රමයක් අත්හදා බැලීමයි.     NASA’s Double Asteroid ...

WhatsApp පරිශීලකයින්ට නව ඇමතුමක් ආරම්භ කිරීමට හෝ පවතින ඇමතුමකට සම්බන්ධ වීමට ඉඩ සලසන නව විශේෂාංගයක් වන Call Links මෙම සතිය අගදී එළිදක්වන බව Meta සදහන් කරනවා. ඒ අනුව call tab එකට “call link” option එක ඇතුළත් කරන අතර පරිශීලකයින්ට වෙනත් ...

OpenAI හි DALL-E මේ වෙනකොට  අන්තර්ජාලය හරහා වඩාත් ජනප්‍රිය AI image genarator එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක දවසින් දවස වැඩි දියුණු වෙද්දි, මීට පෙර පෞද්ගලිකත්වය සදහා භයානක ලෙස සැලකූ DALL-E හි මිනිස් මුහුණු edit කිරීමට තිබු හැකියාව නැවත වරක් ...