පසුගිය සතියේ සිදුව දැවැන්ත GTA 6 හි දත්ත කාන්දුවකින් පසුබැසීමකට ලක්ව සිටි Take Two තවත් පහලට ඇද දමමින් එහි 2k games වෙත හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරකයා එහි අභ්‍යන්තර support account එකකටට ප්‍රවේශ වී Phishing mail ඇතුලත් කරමින් ...
අභ්‍යවකාශ ඒජන්සිය විසින් Webb ගේ Near-Infrared Camera (NIRCam) භාවිතයෙන් නෙප්චූන්ගේ රූපයක් ලබා ගෙන තිබෙනවා. 1846 දී ප්‍රථම වරට සොයා ගන්නා ලද නෙප්චූන් සෞරග්‍රහ මණ්ඩලයේ පිටත වාසය කරන අතර පෘථිවියේ සිට සූර්යයාගේ දුරට වඩා දළ වශයෙන් 30 ගුණයක් දුරින් පමණ පිහිටා ...
පරිශීලකයන් විශාළ ප්‍රමාණයක් මග බලා සිටි නවතම Apple iPhone 14 series එක Apple විසින් මීට සතියකට විතර කලින් නිකුත් කරනු ලැබුවා.කොහොම වුණත් දැන් iphone 14 ප්‍රථම ගැටළුවට මුහුණ පා තිබෙනවා. ඒ third-party camera app භාවිතා කිරීමේදී කැමරාව සෙලවීමේ සහ ගැස්සීමේ ...
තරමක් උපහාසාත්මක තීරණයක් ලෙස පෙන්නමින් සටන්කාමී තලේබාන් කණ්ඩායම ඇෆ්ගනිස්ථානයේ PUBG: Battlegrounds හා Tiktok තහනම් කිරීමට සූදානම් වෙනවා. ඊට හේතු ලෙස ඔවුන් දක්වන්නේ ප්‍රචණ්ඩත්වය හා තරුණයන් නොමග යැවීමයි. එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් එරට රජය බිදවැටීමෙන් හා ඇමරිකානු හමුදාඉවත් කර ගැනීමෙන් පසු ...
විශ්වයේ ඇදහිය නොහැකි ඡායාරූප කිහිපයක් ග්‍රහණය කර ගැනීමට ප්‍රසිද්ධ නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් අපගේ අසල්වැසි ග්‍රහලෝකය වන අඟහරු ග්‍රහයාගේ නවතම ඡායාරූප ලබා ගෙන තිබෙනවා. ඒ අනුව ජේම්ස් වෙබ් විසින් සැප්තැම්බර් 5 වන දින අඟහරු ග්‍රහයාගේ ප්‍රථම ඡායාරූප ...
සැප්තැම්බර් 18 Grand Theft Auto franchise හි සංවර්ධක වන Rockstar Games සඳහා අදුරුතම දිනයක් වන බවටනම් නොඅනුමානයි. ඒ ඉදිරියේදී පැමිනීමට නියමිත GTA 6 හි photo මෙන්ම වීඩියෝ පවා ඔවුන් නොදැනුවත්ව අන්තර්ජාලයට නිකුත් වීම නිසායි. Leak වු තොරතුරු වලින් තහවුරු වූ ...
PC සහ console හි COD ක්‍රීඩකයින් මෙම වසර අගදී Warzone 2.0 වෙත ලගාවෙද්දී Activision සිය ජනප්‍රිය battle royale experience එක අලුත් Platform එකකට අරන් එන්න සූදානම් වෙනවා. COD Event එකේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කලේ Call of Duty Warzone Mobile ඉතා ...
Incognito tab එක ගැනනම් නොදන්න කෙනෙක් නැහැනෙ. වඩාත් ආරක්ශිත හා පුද්ගලික බ්‍රව්සින් එකකට අපි incognito tab එක use කරනව. ඒ ආරක්ෂාව තවත් වැඩිදියුණු කරමින් Google දැන් incognito tab එක ලොක් කිරීමේ පහසුකම ලබාදීල තිබෙනවා. ඒ අනුව අපි open කරගෙන ඉන්න ...
Kaspersky විසින් YouTube හරහා ක්‍රීඩකයින් ඉලක්ක කරගෙන අනිෂ්ට මෘදුකාංග පැතිරවීමක් වාර්තා කර තිබෙනවා. මෙහිදී YouTube Gaming චැනල් හරහා Cheat හා Crack games Download කරන්නන් ඉලක්ක කර Malware පතුරවා හැර ඇති අතර හැකර්වරුන් විසින් Gaming channel හැක් කර Description තුල Malware ...
whatsapp විසින් අදාල දිනය අනුව messages සොයා ගැනීම සදහා නව feature එකක් ගොඩනගමින් සිටිනවා. ඉහත ඡායාරූපයට අනුව, conversation එකක messages සොයන අවස්ථාවක නව calendar එකක් දැකගන්න පුලුවන්. මේ calendar එක මගින් පරිශීලකයන් හට අදාල දිනය තුළ ඇති සියළුම messages බලාගන්න ...















