whatsapp විසින් අදාල දිනය අනුව messages සොයා ගැනීම සදහා නව feature එකක් ගොඩනගමින් සිටිනවා.

ඉහත ඡායාරූපයට අනුව, conversation එකක messages සොයන අවස්ථාවක නව calendar එකක් දැකගන්න පුලුවන්. මේ calendar එක මගින් පරිශීලකයන් හට අදාල දිනය තුළ ඇති සියළුම messages බලාගන්න පුලුවන්. මේක අවුරුදු දෙකකට කලින් සංවර්ධනය කරන්න අරගත්තත් පස්සෙ මේක නවත්වලා තිබුණා. දැන් ආයෙමත් මේක සංවර්ධනය කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේක නිකුත් වෙන දිනයක් තවම ප්රකාශ කර නැහැ.
source











Leave a Reply
View Comments