microsoft විසින් iOS සදහා ලබා දී තිබූ QWERTY Keyboard application software එකක් වන Swiftkey යෙදුම එයින් ඉවත් කරන බවට microsoft නිවේදනය කර තිබෙනවා. ඔවුන් වාර්ථා කරන්නේ ඔක්තොම්බර් 5 දින apple store තුළින් swiftkey ඉවත් කරන බවයි.
microsoft විසින් 2016දී, GBP මිලියන 250 ( ආසන්නව කෝටි 1,990) කට keyboard technology company එකක් වන SWIFTKEY අත්පත් කරගනු ලැබු අතර එතැන් සිට android සහ iOS capabilities වැඩි දියුණු කිරීම සදහා කටයුතු කරමින් සිටියා. මෙසේ iOS සදහා සහය නැවැත්වීමට හේතුව මෙතෙක් microsoft ප්රකාශ කර නොමැති අතර ZDnet වාර්ථා කරන්නේ apple හී ඇති ආරක්ශණ ප්රතිපත්ති මෙයට හේතු වී ඇති බවයි.
source :-
GADGET360











Leave a Reply
View Comments