Categories

වසරකට storage devices මිලියන ගණනක් විනාශ කරන තාක්ශණික සමාගම්

බොහෝ තාක්ශණික සමාගම් විසින් නැවත භාවිතා කළ හැකි storage devices මිලියන ගණනක් වසරකට විනාශ කරනු ලබනවා. මෙසේ සිදු කරන්නේ data leakage සදහා ඉඩකඩ පවතින නිසායි. එහෙත් මේ පිළිබද ප්‍රවීණයන් පවසන්නේ මේවා විනාශ නොකර ආරක්ශිතව නැවත භාවිතා කිරීම සදහා දත්ත සාර්ථකව මකා දැමිය හැකි බවයි.

Amazon, Microsoft සහ Google වැනි සමාගම් සෑම වසර 3-4කට වරක්ම ඔවුන්ගේ storage hardware upgrade කරන අතර ඔවුන් විසින් banks, police services සහ government agencies තුළින් වසරකට උපාංග මිලියන දස දහස් ගණනක් ඇස්තමේන්තු සිදු කරනවා. කුඩා හෝ දත්ත ප්‍රමාණයක් කාන්දු වීම සමාගම් වලට විශාල ලෙස බලපාන නිසාම ඔවුන් විසින් මෙසේ storage devices විනාශ කරනු ලබනවා.

 

 

source

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.