Categories

Apple ගෙන් අගල් 16 iPad එකක්

Apple විසින් මාස සති කිහිපයකට පෙර නවතම 10th Gen iPad සහ M2 iPad Pro iPad දෙකක් හඳුන්වා දුන් අතර, ලබන වසරේදී තවත් iPad එකක් නිකුත් කිරීමට Apple බලාපොරොත්තු වෙනවා.

The Information (paywalled) හි වාර්ථාවක් මගින් සදහන් කරන්නේ Apple විසින් 2023 වසරේදී අගල් 16 iPad එකක් එළිදැක්වීමට සූදානම් වන බවයි. එසේම Apple විසින් මෙය නිකුත් කළහොත් එය Apple ගේ පළමු large-screen iPad එකද වනවා. ඒ අනුව මෙය apple macbook එකෙහි screen එකටද සමාන වනවා.

source:-
Beebom

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.