Categories

ඔන්න Apple සමාගම ඔවුන්ගේ අලුත්ම දුරකථනය වෙන Apple iPhone 14 සැප්තැම්බර් 7 පැවැත්වෙන “far out” උත්සවයේදී එළිදක්වන්න සියළු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සැප්තැම්බර් 7 දින 10 a.m PT (10:30 p.m IST) Steve Jobs Theatre එකේදීයි. ඒවගේම මේ event එක ...

2015 දී සිය පලමු Xbox Elite controller එක නිකුත් කළ microsoft සමාගම හට මෙම වසරේදි ප්‍රතිචාර දැක්වීමට Sony සමාගම සමත් වී තිබෙනවා. ඒ නව PlayStation 5 එකක් වන DualSense Edge controller නිකුත් කිරීමත් සමගයි. Sony සමාගම විසින් ගිය අගහරුවාදා දින ...

ගොඩක් අය මග බලන් ඉන්න Avatar පළමු චිත්‍රපටියේ දෙවැනි ඇරඹුම avatar : the way of water මේ දෙසැම්බර් නිකුත් කරන්න කටයුතු සූදානම් කරලා තිබ්බත් ඔවුන් විශාළ ගැටළුවකට මුහුණ දීලා තියෙනවා. මොකද මේ Avatar 2 නිකුත් වෙන්නේ වසර 13කට කලින් නිකුත් ...

මෙලෙස ස්වයංක්‍රීයව ධාවනය වන වාහන රහස් ⁣සොරකම් කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා තිබෙන්නෙ Xiaolang Zhang කියන ඉංජිනේරුවා. ඔහු 2015- 2018 අතර සමාගමේ ස්වයං-රියදුරු මෝටර් රථ අංශයේ සේවය කල අතර එහිදී වෙළද රහස් සොරකම් කිරීමට චෝදනා ලැබුවා. 2018 දී බීජිං බලා පිටත්ව ...

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ක්‍රියාත්මක කිරීමේ අදියරේදී, නාසා එය  සෞරග්‍රහ මණ්ඩලයේ වාසය කරන බ්‍රහස්පති වෙත යොමු කළේ සියලු උපකරණ අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වන බව සහතික කර ගැනීම සදහායි. එහි මුල් සාම්පල ඉතා සිත්ගන්නාසුළු වූ නමුත් පුරවැසි විද්‍යා ප්‍රජාවේ සාමාජිකයෙකු  සම්පුර්ණයෙන් ...

මිළ අධික ලෙස games සහ in-game-purchases මගින් පරිශීලකයන්ගේ මුදල් සූරා කෑ බවට Sony සමාගමට එරෙහිව මිලියන නමයක හිමිකරුවන් විසින් පවුම් බිලියන 5ක නඩු පවරා තිබෙනවා. . ක්‍රීඩා සංවර්ධකයින්ට සහ ප්‍රකාශකයන්ට අසාධාරණ නියමයන් සහ කොන්දේසි පැනවීමත්, පාරිභෝගිකයින්ගේ මිල වැඩි කිරීමට බල කරමින් ...

ලොව ජනප්‍රියම සමාගමක මෝටර් රථ ලංකාවේ එකලස් කිරීමට සූදානම් ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Hyundai මෝටර් සමාගම, ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ Hyundai මෝටර් රථ සහ අනෙකුත් උපාංග මෙරට එකලස් ...

San Francisco Bay Area හි නිර්නාමික එකතුකරන්නෙක් විසින් දැනට තිබෙන එකම  Apple-1 මූලාකෘතිය වෙන්දේසියකදී ඩොලර් 677,196 ( Rs.252,810,810.00) කට මිලදී ගෙන තිබෙනවා. ඒ ලංකා මුදලින් මිලියන 200 ආසන්න ප්‍රමාණයකටයි. Apple-1 පරිගණක මීට පෙරත් වෙන්දේසි වී තිබුණත් මේක සුවිශේෂී වෙන්නේ Demo ...

අභ්‍යවකාශ සංචාරවල දියුණුව පැත්තෙන් අපි හැමෝම දන්න සමාගමක් තමයි SpaceX කියන්නෙ. සමාගම නැවත වරක් වසරේ 23වැනි Starlink මෙහෙයුම සනිටුහන් කරමින් තවත් Starlink satellite 53ක් ⁣සාර්ථකව කේප් කැනවරල් වෙතින් දියත් කරනු ලැබුවා. මෙම සාර්ථක දියත් කිරීමත් එක්ක ඔවුන්ගේ යොදවා ඇති Starlink ...

Status update in chat list මම මීට කලින් දැම්මා whatsapp විසින් සංවර්ධනය කරන chat list එක තුළින් status බලන්න හැකියාව ලබා දෙන feature එකක් පිළිබදව. දැන් whatsapp විසින් මේ feature එක සමහර බෙටා පරිශීලකයන් හට ලබා දීලා තිබෙනවා.   ඉහළ ...