Categories

  මිනිසුන් වසර ගණනාවක් තිස්සේ ත්‍රිමාණ මුද්‍රණ ශිල්පීය ක්‍රම සමඟ විවිධ ව්‍යුහයන් ගොඩනගන්න සමත් වුනා. එහි තවත් ඉදිරි පිම්මකට සූදානම් වන පර්යේෂකයන් කණ්ඩායමක් AI මත පදනම් වූ මෙම ඉදිකිරීම් නව පරිමාණයකට රැගෙන ඒමට සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව බීජිං ...

නියඟ තත්වයන්ට එරෙහිව මුහුණ දීමේ උත්සාහයක් ලෙස ඇළ මාර්ග මත සූර්ය පැනල සවි කරන පළමු ප්‍රාන්තය බවට කැලිෆෝනියාව පත් වෙලා තියෙනවා. ප්‍රොජෙක්ට් නෙක්සස් ලෙස නම් කර තිබෙන මේ ව්‍යාපෘතියට ටර්ලොක් වාරිමාර්ග දිස්ත්‍රික්කයේ (TID ) ඇල මාර්ග කොටස් තුනක් මත ඇස්තමේන්තුගත ...

Snapchat එහි අලුත්ම  dual  camera feature එක හදුන්වල දීල තිබෙනවා. එහි ප්‍රධාන කැමරාවටම එක් කර ඇති මෙම විශේෂාංගය මගින් එකම වෙලාවේදී ඉදිරිපස හා පසුපස කැමරා මගින් ඡායාරූප ගැනීමට හෝ වීඩියෝ කිරීමට පුලුවන්. මෙම ද්විත්ව කැමරා විශේෂාංගය මුලින් අප්‍රේල් මාසයේදී Snapchat හි නිකුත් ...

Meta messenger platform එකෙහි සුපිරි බව තහවුරු කරමින් WhatsApp හි ප්‍රථම end to end encription grocery shopping option එක දියත් කරන බව Meta නිවේදනය කරලා තියෙනවා. ඒ අනුව whatsapp විසින් ප්‍රථම වරට ඉන්දියාවේ grocery shopping ආරම්භ කර තිබෙනවා. මෙමගින් පරිශීලකයින්ට ...

මේකනම් ටිකක් කුතුහලය දනවන දෙයක්. විද්‍යාඥයින් පිටසක්වල ජීවයක් හොයාගන්න විවධ පරීක්ෂන කරනව කියන එක අපි හැමොම දන්න දෙයක්. මේකත් ඒවගේ පිටසක්වල ජීවින් පිලිබද සාක්ෂියක් සොයාගැනීමට පෘථිවියෙහි ජීවය පිලිබද දත්ත පටිගත කර අභ්‍යවකාශය⁣ට යවමින් කරන පරීක්ෂණයක්. 1977 දි විද්‍යාඥයින් Voyager අභ්‍යවකාශ ...

ගොඩක් අය බලන් ඉදපු Game of thrones එකෙහි prequel එකක් වෙන House Of The Dragon කතාමාලාව මේ මස 22 දින නිකුත් වුණේ මිලියන 10 කට වැඩි නැරඹුම් ලබා ගෙනයි. ඉතින් තාමත් පළමු season එකෙහි එක episode එකක් විතරක් නිකුත් කරලා ...

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 700 ක් දුරින් පිහිටි ග්‍රහලෝකයක වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් පවතින බව අනාවරණය කරගෙන තියෙනවා. මෙම සොයාගැනීම අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක කාබන් ඩයොක්සයිඩ් නිරීක්ෂණය කළ පළමු අවස්ථාව ලෙසද සනිටුහන් වෙනවා. WASP-39 b ...

මිලියන 33 කට අධික ජනතාවක් සහ ලක්ෂයකට අධික ව්‍යාපාර සමාගම් විසින් භාවිතා කරන ලොව විශාලතම මුරපද කළමනාකරණ සමාගමක් වන Last Pass මීට සති දෙකකට පෙර හැක් වී තිබෙනවා. මෙහිදී  ප්‍රහාරකයින් Source code එක මෙන්ම තාක්ෂනික තොරතුරුද සොරකම් කර තිබෙනවා. ආරංචි ...

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් සහ මැසෙන්ජර් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා බිලියන 3කට වැඩි ගෝලීය පරිශීලකයින් සිටින Meta, පාරිභෝගික සහය අතින් දුර්වල බව හැමෝම දන්නා දෙයක්.. දැන් වසර 18කට පසු Facebook මව් සමාගම වන Meta Platforms Inc. අනපේක්ෂිත ඉවත් කර ඇති ...

flash storage සහ memory අතින් ඉදිරියෙන් ඉන්න samsung විසින් custom builds හෝ පැරණි පරිගණක අලුත් කිරීම සදහා විශේශ විකල්පයක් දීලා තියෙනවා. ඒ වේගවත්ම 990 pro SSD එකක් නිකුත් කරමිනුයි. Samsung 990 Pro විශේෂයෙන්ම නිපදවලා තිබෙන්නේ 3D rendering, 4K video editing, ...