පහුගිය වසර වල ඇති වුණ කොවිඩ් වසංගත, ලොක්ඩවුන් සීමාවන් සහ ආර්ථිකය පහළ යාම් නිසා මෙටා,පේපෑල්,ඇමසෝන් වැනි සමාගම් වල වෙළදපළ කොටස් කඩා වැටීම් ගැන සදහන් වුණා. ඒත් මෙලෙස කඩා වැටුණු සමාගම් මේවා පමණක් නම් නෙමේ. මොකද චීනයේ ප්‍රබලතම සහ විශාලතම තාක්ශණික ...
motorola විසින් Moto X30 Pro දුරකථනය චීනයේදි එළිදක්වා තිබෙනවා. ඒ අනුව මෙය ඉතිහාසයට එක්වන්නේ මෙගා පික්සල් 200 කැමරාවක් සහිත ලොව පළමු ස්මාර්ට් දුරකථනය ලෙසයි. Moto X30 Pro specifications ත්‍රිත්ව කැමරා සැකසුමක් සහිත rear camera සහ 200mp සහිත primary camera වලින් ...
Google තම cloud game සර්විස් එකක් වන Stadia අත් නොහරින බවට තවත් සාධකයක් තමයි cloud games එහි search results වලට ඒකාබද්ධ කරමින් ඔවුන් කරන මේ පරීක්ෂණ. කොහාම උනත් මේකට Stadia වලට අමතරව xbox cloud gaming,nvidia geforce now හාAmazon luma ...
facebook විසින් messanger සදහා default end-to-end encription feature එකක් පරික්ශා කරමින් සිටිනවා. messanger තුළ දැනට end-to-end encription තිබුණත් එය පවතින්නේ තේරීම් විශේශාංගයක් ලෙස පමණයි. ඒ අනුව පරිශීලකයන්ට අවශ්‍ය නම් පමණක් මෙම feature සක්‍රීය කරගැනීමට හැකි ආකාරයටයි මෙය තිබෙන්නේ. ඒත් facebook ...
ගිය බදාදා තිබුණු Galaxy unpacked event එකේදි samsung විසින් ඔවුන්ගේ flip series එකෙහි නවතම දුරකථනය ලෙස galaxy z flip 4 දුරකථනය වෙළදපලට නිකුත් කරනු ලැබුවා. samsung විසින් මේ දුරකථනයේ Z අකුර අයින් කරන්න යනවා කියල කතාවක් ගියත් නම වෙනස් නොකරම ...
විද්‍යාඥයින් විසින් අපගේ ග්‍රහලෝකයේ ස්කන්ධය මෙන් හතර ගුණයක ස්කන්ධයක් සහිත Super Earth (සුපිරි පෘථිවියක්) සොයාගෙන තිබෙන අතර මේ Super Earth වසරක් සම්පූර්ණ කිරීමට ගත වන්නේ දින 10.8ක් පමණක් බවයි සදහන් කරන්නේ. ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනයට අනුව, නව අධෝරක්ත ...
ඔයාලට මතක ඇති මම මීට කලින් දැම්මා whatsapp සංවර්ධනය කරන Hide online feature එක සහ Silently exit group feature එක. ඉතින් whatsapp විසින් screenshot blocking feature එකක්ද ඇතුළත් කරලා මේ features 3 ඊළග මාසයේදී නිකුත් කරන්න සැළසුම් කරලා තියෙනවා. hide online ...
එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණය මගින් AI පද්ධති වලට පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර තිබෙනවා. අධිකරණය තවදුටත් පවසා සිටියේ AI පද්ධති මිනිසුන් නොවන නිසා මෙලෙස තීරණයක් ගත් බවයි. මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ පරිගණක විද්‍යාඥ ස්ටීවන් තලර් විසින් ඔහු විසින් ...
whatsapp නිතරම තම whatsapp පරිශීලකයන්ගේ ගිණුම් වල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. ඒ අනුව පුද්ගලයන් වෙනත් අයගේ ගිණුම් සොරකම් කිරීම වැළක්වීම සදහා double verification code හදුන්වාදීමෙන් පසුව තවත් විශේශාංගයක් සංවර්ධනය කරමින් සිටිනවා. උඩ photo එකේ විදියට, කවුරුහරි ඔයාගේ ගිණුමට ...
වීඩියෝ විශාලනය කල හැකි අලුත් Feature එකක් youTube විසින් premium පරිශීලකයන් සමගින් පරික්ෂා කරමින් ඉන්නවා. ඒලෙසම මෙම විශේෂාංගය portrait හා full screen landscape view යන දෙකෙහිම ක්‍රියා කරනු ලබනවා. පරිශීලකයන්ගේ අදහස් ලබාගැනීමට හා නිකුත් කිරීමට පෙර අදාල දෝෂ නිවරදි කිරීමට ...















