whatsapp නිතරම තම whatsapp පරිශීලකයන්ගේ ගිණුම් වල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. ඒ අනුව පුද්ගලයන් වෙනත් අයගේ ගිණුම් සොරකම් කිරීම වැළක්වීම සදහා double verification code හදුන්වාදීමෙන් පසුව තවත් විශේශාංගයක් සංවර්ධනය කරමින් සිටිනවා.

උඩ photo එකේ විදියට, කවුරුහරි ඔයාගේ ගිණුමට ලොග් වීමට උත්සහ කරන කොට ඇප් එක හරහාම ඔයාට login request එකක් එනවා. මෙමගින් පහසුවෙන් ඔයාගේ ගිණුම ආරක්ශා කරගන්න හැකියාව තියෙනවා. මේ login request එක තුළ වේලාව,අදාල දුරකථනයෙ විස්තර ආදියද ඇතුළත් වෙනවා.
මෙය තවමත් සංවර්ධනය වෙමින් පවතින නිසා එය නිකුත් කරන දිනයක් ප්‍රකාශ කර නැහැ.











Leave a Reply
View Comments