ඔයාලට මතක ඇති මම මීට කලින් දැම්මා whatsapp සංවර්ධනය කරන Hide online feature එක සහ Silently exit group feature එක. ඉතින් whatsapp විසින් screenshot blocking feature එකක්ද ඇතුළත් කරලා මේ features 3 ඊළග මාසයේදී නිකුත් කරන්න සැළසුම් කරලා තියෙනවා.

hide online feature එක ගැන විස්තර මෙතනින්මෙතනින් බලන්න.
silently exit group feature එක ගැන විස්තර මෙතනින් බලන්න.
screenshot shot blocking feature ගැන කතා කරොත්, whatsapp විසින් පරිශීලකයන්ව disappearing photos and videos ඇතුළත් conversation, screenshot කරන්න බැරි විදියට block කරලා තියෙනවා. මේකත් පරිශීලකයන්ට ඉතාම වැදගත් feature එකක් නිසාමයි ඔවුන් මෙය සංවර්ධනය කරමින් ඉන්නෙ.. ඒ අනුව ඉදිරි සති වලදී පරිශීලකයන්ට මෙම features ලබා ගන්න පුලුවන්.
source:-
beebom











Leave a Reply
View Comments