whatsapp විසින් voice massage සදහා අලුත් features 6ක් එකතු කර තිබෙනවා. මෙය දැනටමත් පරිශීලකයන් වෙත ලබාදීමට පටන් ගෙන ඇති අතර ඉදිරියේදී සියල්ලන්ටම ලබා ගත හැකි බව ඔවුන් පවසනවා.

01.out of chat playback
මේ feature එක මගින් ඔබට whatsapp චැට් එකක ඇති voice massage එකකට සවන් දෙන අතරතුර වෙනත් චැට් කියවීමට සහ ප්‍රතිචාර යැවීමට පහසුකම් සලසනවා. මෙහිදී voice player එක වට්සැප් හී ඉහලින් තීරුවක් ලෙස දිස්වෙනවා.
02.Pause/Resume Recording
මීට කලින් ඔයා voice massages එකක් යවන කොට එය දිගටම කියවිය යුතුයි. මගකින් නවත්වා මතක් කර නැවත කියවීමෙ හැකියාවක් කලින් තිබුණේ නැහැ. නමුත් මේ feature එක, ඔයා voice massage එකක් යවන විට එය revord කරන ගමන් මගකින් pause කර පසුව resume කර නැවත record කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා.
03.Waveform Visualization
මෙය මගින් ඔයා යවන voice massages එකෙහි ශබ්දයේ දෘශ්‍ය නිරූපණයක් පෙන්වනු ලබනවා.
04.Draft Preview
මේ feature එක මගින් ඔයාට voice massages යැවීමට පෙර එයට සවන්දිය හැකියි.
05.Remember Playback
මෙය මගින් ඔබ voice massage එකකට සවන් දෙන අතරතුර whatsapp වලින් ඉවත් වී නැවත පැමිනියහොත් නැවත ඔබ pause කල තැන සිට නැවත සවන් දිය හැකියි.
06.Fast Playback on Forwarded Messages
මේ feature එක මගින් ඔබට එවන ලද boice massage එකක් 1.5× හෝ 2× වේගයකින් සවන් දිය හැකියි.











Leave a Reply
View Comments