Categories

පහුගිය වසරේ Samsung සමාගම අභිබවා ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා විදිහට Xiaomi පත් වූනා මතක ඇති. ඒ කොහොම උනත්, ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් 10 ගත්විට මෙම කිසිදු සමාගමකට Apple අභිබවා යාමට නොහැකි වුණා. 2021 අවුරුද්දෙ වැඩියෙන්ම අලෙවි වු දුරකථන 10ගත්තොත් පලමු ...

  Cryptocurrency scams ගැන හැමවෙලේම ප්‍රවේශම්වෙන්න ඕනි ඇයි කියන ප්‍රශ්නය ආපහු වතාවක් මතු කරමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) “Ormeus Coin” නම් ව්‍යාජ ක්‍රිප්ටෝ ව්‍යාපෘතියක් මඟින් ආයෝජකයින්ගෙන් ඩොලර් මිලියන 124 කට වඩා වංචා කිරීම සම්බන්ධයෙන් සහෝදර සහෝදරියන් දෙදෙනෙකුට චෝදනා ...

නවතම වාර්තාවකින් Samsung සිය Galaxy ස්මාර්ට්ෆෝන් වල ජනප්‍රිය ඇන්ඩ්‍රොයිඩ් Apps 10,000 කට අධික සංඛ්‍යාවක performance අවහිර කරන බව සොයාගෙන තිබෙන අතර මෙම සීමා කර ඇති යෙදුම් වලට Google වැනි තෙවන පාර්ශවීය යෙදුම් මෙන්ම Samsung Pay, Bixby, Secure Folder වැනි Samsung ...

Intel , ව්‍යාපාර වලට ආරක්‍ෂිත විසඳුම් ලබා දීම වැඩිදියුණු කිරීමට නවතම 12th Gen Intel Core ප්‍රොසෙසර් එක සහිත vPro platform එක හඳුන්වල දීල තිබෙනවා. මේ Intel vPro එක ප්‍රභේද හතරකින් යුක්ත වෙනවා. එනම් Intel vPro Enterprise for windows, Intel vPro ...

යුක්රේනයට සහය දක්වන anonymous කණ්ඩායම විසින් රුසියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට (IKI) අයත් වෙබ් අඩවියක් හැක් කර තිබෙනවා. එහිදී රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos ට අයත් යැයි කියනු ලබන ලිපිගොනු මුදා හැර තිබෙනවා. ...

iphone එකෙහි notification mute කල හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. 01.notification center තුලින් notification mute කිරීම. මේකෙන් ඔයාට අවශ්‍ය apps notifications mute කරගන්න පුලුවන්. ස්ක්‍රීන් එක පහලට swipe කරලා ඩිස්ප්ලේ වෙලා තියෙන notification එක වමට swipe කරහම ඔයාට බලාගන්න පුලුවන් option ...

මෙලෙස ඇපල් විසින් තම නිශ්පාදන රුසියාවට අලෙවි කිරීම නවතා ඇත්තේ ඩිජිටල් පරිවර්තන අමාත්‍යවරයා වන යුක්රේනයේ උප අගමැති Mykhailo Fedorov ⁣ගේ ඉල්ලීමක් මතයි. යුක්රේනයේ උප අගමැති ටිම් කුක් වෙත ලිපියක් ට්වීට් කරමින් ඉල්ලා සිටියේ ඇපල් ඇප් වෙළඳසැලට ප්‍රවේශය අවහිර කරන ලෙස ...

TeaBot බැංකු ට්‍රෝජන් Google Play Store තුල නැවත වරක් දැකගත හැකි වූ අතර එහිදී මෙය QR කේත යෙදුමක් ලෙස පෙනී සිටිමින් උපාංග 10,000කට වඩා පැතිර ගොස් තිබෙනවා. පෙබරවාරි මාසයේදී, පර්යේෂකයන් සොයා ගත්තේ TeaBot malware එක ‘QR Code & Barcode – ...

Google විසින් තම Google Play Pass සේවාව ඉන්දියාවට ලබා දෙන බව අද නිවේදනය කරනු ලැබුවා. මෙම සේවාව INR 99 ක මාසික ගාස්තුවක් හෝ INR 899 ක වාර්ෂික ගාස්තුවක් ලෙස ලබාගන්න පුලුවන්. ඒවගේම  google play pass මගින් පවුලේ අයෙකුට තම පවුලේ ...

Netflix සහ Prime Video වැනි නීත්‍යානුකූල streaming සමාගම් වලට වඩා වැඩි ආකර්ෂණයක් The Pirate Bay වැනි නීති විරෝධී ක්‍රම සදහා වර්තමානයේදි පවතින බව Tesla ප්‍රධාන විධායක නිලධාරී සහ SpaceX සම-නිර්මාතෘ Elon Musk විසින් උපහාසාත්මකව ප්‍රකාශ කර තිබෙනවා.   පරිශීලකයන්ට විවිධ ...