Categories

පසුගිය මාසයේදී whatsapp විසින් එහි iOS සහ desktop යෙදුම් සදහා global media player එකක් එකතු කරනු ලැබුවා. මෙයින් පරිශීලකයින්ට  conversation  තුළ ඇති audio files මෙන්ම voice note  වාදනය කිරීමට පහසුකම සලසනවා. මේ වෙනකොට  whatsapp විසින් android WhatsApp බීටා භාවිතා කරන්නන් ...

ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් දැන් නිල වශයෙන් පරිගණක සදහා ලබා දී තිබෙනවා. එහෙත් තවමත් මෙම බීටා යෙදුම තෝරා ගත් ප්‍රදේශ පමණයි දියත් කර තිබෙන්නේ. මෙහි ඇතුළත් ක්‍රීඩා පිළිබද නිල ලැයිස්තුවක් නැතත් නිකුත් කල වීඩියෝවක පහත ක්‍රීඩා අන්තර්ගත වෙලා තියෙනවා. *Asphalt 9: Legends ...

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු සොල්දාදුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටීමට සමහර රටවල ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම්    පරිශීලකයන්‍ට ඉඩ දීමට මව් සමාගම වන මෙටා ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන්,ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කිරීමට සැලසුම් කර ඇති බව රුසියාව පසුගිය සතියේ නිවේදනය කලා. ...

ඔයා Anroid පරිශීලකයෙක් නම් YouTube Vanced ඇප් එක ගැන දන්නව ඇති. YouTube හි නවීකරණය කරන ලද අමතර ගාස්තුවලින් තොරව දැන්වීම් රහිත ,පසුබිම් ධාවනය කල හැකි වගේ YouTube premium එකෙහි ඇති සෑමවිශේෂාංගයක්ම නොමිලයේ ලබා දුන් YouTube ඇප් එකක් තමයි YouTube Vanced ...

මේ ප්‍රශ්නේ ගොඩක්ම තියෙන්නෙ RAM එක අඩු අයට..මොකද අත්‍යාවශ්‍ය apps,movies, music,document වගේ දේවල් තියාගන්න අමාරුයි… ඉතින් මේ ප්‍රශ්නෙදි මම යොදාගන්න ප්‍රධානම වගේම අනිත් පොඩි ක්‍රම ටිකක් ගැන තමා කියන්න යන්නෙ… ෆෝන් එකේම තියෙන storage clean, memory clean පහසුකම මේකනම් ගොඩක් ...

Oppo විසින් මැතකදි ColorOS 12 සමඟින් එන Find X5 series එක චීනයේ හා ගෝලීය වෙලඳපොලවල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. Android 12 පදනම් වූ ColorOS 12 skin සදහා දැන් සිත්ගන්නා විශේෂාංගයක් ලැබී තිබෙනවා. එනම් කාමරයක සැඟවුණු කැමරා හඳුනා ගැනීමට ...

google විසින් රුසියාවේ youtube සහ play store ගෙවීම් නතර කර තිබෙනවා. මේ හේතුවෙන් රුසියානු පරිශීලකයන් හට ක්‍රීඩා සහ යෙදුම් මිලදී ගැනීමට, subcription සදහා ගෙවීමට, in app purchases සදහා හැකියාව අහිමි වී තිබෙනවා.  ගෙවීම් පද්ධතිය කඩාකප්පල් වීම හේතුවෙන් Google විසින් Play ...

apex legend mobile app නිකුත් කර දින කිහිපයකට පසුව Activision විසින් Call of Duty Warzone ජංගම උපාංග වෙත ගෙන ඒමට සිය සැලසුම් නිවේදනය කරලා තිබෙනවා. Call of Duty Warzone වල දෙවන සංවත්සරය නිමිත්තෙන්, waezone developer විසින් ජංගම දුරකථන සඳහා ක්‍රීඩාව ගොඩනඟන ...

Hive Systems වලට අනුව උපරිම ආරක්ෂාව සඳහා අපේ මුරපද අවම වශයෙන් මිශ්‍ර අක්ෂර 18ක් වෙන්න ඕන. මුර පදය කෙටි වන තරමට ආරක්ශාව අඩු වෙනවා වගේම මුර පදය දිගු වෙන තරමට ආරක්ශාවත් විශාල වෙනවා. සයිබර් ආරක්ෂණ සමාගමක් වන හයිව් සිස්ටම්ස් විසින් ...

whatsapp කියන්නේ මේ වෙද්දි ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන ඇප් එකක්. ඒත් මේකෙ ප්‍රධාන අවාසියකට තියෙන්නේ අපි photos send කරද්දි ඒවගේ quality එක අඩු වෙන එක. මේකට විසදුමක් විදියට අපිට පුලුවන් අපිට අවශ්‍ය photos, document එකක් විදියට send කරන්න.   ...