Metaverse කියන්නෙ මෑතකදි විශාල ආකර්ෂණයක් ලබා ගත් සංකල්පයක්. අනාගතයේ විවිධ තාක්ෂනික සංවර්ධනයන් අරගෙන එන්න මේ අංශයේ මූලිකත්වය අරගෙන තියෙන්නෙ කලින් Facebook විදියට වැඩ කරපු Meta එක. මෑතකදි ඔවුන් වස්තූන් ස්පර්ශ කිරීමට හා දැනීමට ඉඩ සලසන Metaverse අත්වැසුම් සංවර්ධනය කරමින් සිටි ...
Antonov An-225 නොහොත් Mryia ලෙස හඳුන්වනු ලබන අතර එය සෑම තටුවකම ජෙට් එන්ජින් තුනකින් සමන්විත ලොව විශාලතම ගුවන් යානය වන අතර එය මෙතෙක් නිපදවා ඇති ඒකම විශාලතම ගුවන් යානය ද වේ. යුක්රේන අර්බුදය මධ්‍යයේ ලොව විශාලතම ගුවන් යානය විනාශ වී ...
යුක්‍රේනයට රුසියාව පහර දෙනවාත් සමග යුක්‍රේනයේ අන්තර්ජාල පහසුකම් බිඳවැටුණු අතර එමනිසා යුක්‍රේන වැසියන්ට මෙන්ම එරට රජයට තම අත්‍යාවශ්‍ය තොරතුරු හුවමාරු කරගැනීමට බාධා මතුවිය. නමුත් මීට පැය කිහිපයකට පෙර ඉලෝන් මස්ක් තම Starlink ව්‍යාපෘතියට අදාළ චන්ද්‍රිකා 2000ක් පමණ යුක්‍රේනයට ඉහළින් රඳවා ...
twitter blue විසින් twitter භාවිතා කරන්නන් හට, මුදල් ගෙවීමකින් twitter homescreen icon වෙනස් කල හැකි subcription එකක් හදුන්වා දී තිබෙනවා. මේ icon එක නිල් වර්ණයේ සිට දම්,තැඹිලි, කොළ සහ තවත් වර්ණ වලින් සමන්විත වෙනවා. twitter blue නිකුත් කල දවසේම ...
check point research හෙවත් CPR විසින් microsoft නිල ගබඩාව හරහා බෙදාහරින නව malware විශේශයක් සොයාගෙන තිබෙනවා. දැනටමත් යන්ත්‍ර 5000කට අධික සංඛ්‍යාවක් මේ නිසා බලපෑමට ලක්වෙලා තිබෙනවා වගේම මෙයට සමාජ මාධ්‍ය ගිණුම් පාලනය කිරීමේ හැකියාවද පවතිනවා. ඒ අනුව මෙම malware හට ...
Nvidia සයිබර් ආරක්ෂණ තර්ජනයන් ගැන විමර්ශන අරඹයි..! මේ දවස් වල අන්තර්ජාලය ගැන එතරම් යහපත් දේවල් නෙමෙයි අහන්න ලැබෙන්නෙ. මොකද,රුසියානු,යුක්‍රේන ගැටුමත් සමග අන්තර්ජාලය හරහා Cyber attack/ransomeware/malware වගෙ ප්‍රහාරයන් රැසක් පිලිබද තොරතුරු වාර්තා වෙන හින්ද. ඉතින් මේ සතියේ වාර්තාවකින් Nvidia හි සමහර ...
Anonymous හැකර්වරුන් විසින් අද රුසියානු රජයට සම්බන්ධ සමහර වෙබ් අඩවි ඉවත් කරමින් සයිබර් මෙහෙයුම් දියත් කර තිබුනා ඒ අතරම Twitter හි නිර්නාමික ගිණුමකින් කියාසිටියේ “යුක්රේනයේ මිලේච්ඡ ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන්” කණ්ඩායම රුසියානු ප්‍රචාරක මධ්‍යස්තානයේ RT News වෙබ් අඩවිය ඉවත් කල ...
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය වෙබ් අඩවිය මේ සතියේ Apple’s App Store හි එළිදක්වන බව ට්‍රම්ප් මාධ්‍ය සහ තාක්ෂණ සමූහයේ ප්‍රධාන විධායක ඩෙවින් නූන්ස් ඉරිදා පැවසීය. හිටපු රිපබ්ලිකන් කැලිෆෝනියා නියෝජිතයා පැවසුවේ ලබන මාසය අවසන් වන විට Truth සමාජ මාධ්‍ය platform සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන ...
මතභේදයට තුඩු දී ඇති මුහුණු හඳුනාගැනීමේ face Detection සමාගමක් වන Clearview AI පවසා ඇත්තේ ඔවුන් මිනිසුන්ගේ ඡායාරූප බිලියන 100 ක් එකතු කිරීමට ඉලක්ක කරන බවයි. “Clearview AI පවසන්නේ වසරක් ඇතුළත මුහුණු ඡායාරූප බිලියන 100 ක් එහි දත්ත ගබඩාවේ තබා ගැනීමට ...
ඉන්දියාවේ Apps තහනම් කිරීමේ තවත් තිරනයක් ඉන්දීය රජය ගෙන තිබේ. එය ඉන්දියාවේ China Apps 200 කට අධික ප්‍රමාණයක් තහනම් කර වසර දෙකකට පසු, Privacy Policy පිළිබඳ ගැටළු උපුටා දක්වමින් එය දැන් යෙදුම් 54 ක් තහනම් කර ඇත. තහනම් යෙදුම් ලැයිස්තුවට ජනප්‍රිය ...















