දැනට පැවැත්වෙන CES 2022 ඉවෙන්ට් එකේදි Intel විසින් නව 12th Gen Intel Core H-series mobile සහ desktop processors එළිදක්වලා තිබෙනවා.අලුත් mobile processors Intel Core i9-12900HK මත පදනම් වෙලා තියෙනවා. මේක ලෝකයේ වේගවත්ම ප්‍රොසෙසරය සහ හොදම mobile gaming platform එකක් විදියට ප්‍රකාශ කරලා තියෙනවා.
නව 12th Gen Intel Core mobile processors එක Intel 7 process එක මත ගොඩ නගා තිබෙනවා වගේම මේක predecessor processor එකට වඩා 40% ක වේගවත් බවක් පෙන්වා තිබෙනවා.
ඒ වගේම Intel විසින් Intel Core i9 chips සිට Pentium සහ Celeron දක්වා නව Intel 12th Gen Core ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර 22ක් ද හඳුන්වා දී තිබෙනවා.
මීට අමතරව, Intel විසින් ලැප්ටොප් පරිගණක සඳහා එහි IntelEvo platform එක update කරලා තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර සඳහා Intel vPro platform එකෙහි (Intel vPro Enterprise , Intel vPro, සහ Intel Evo Design , Intel vPro Essentials ) නව version ද හදුන්වා දී තිබෙනවා.











tess
niyamai
jayawewa
❤️❤️❤️?