Twitter හි අනෙක් platformහි මෙන් පරිශීලකයන්හට ද්වි සාධක සත්‍යාපනය (2FA) හරහා ගිණුම ආරක්ෂිත කරගැනීමට ක්‍රම තුනක් තිබෙනවා. ඒ sms/ Authenticater app හා Security key මගිනුයි. මැතකදී මෙම SMS සත්‍යාපන ක්‍රමයේ ජනප්‍රියත්වයත් සමග හැකර්වරුන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වීම නිසා වැඩිවන SMS ...
සංවාද සාමාන්‍ය පරිදි තබා ගැනීමට Bing AI කතාබස් පිළිතුරු 5කට සීමා කරයි AI chatbot අමුතු දෙයක් නොවනු ඇත, හුවමාරු කිරීම් සීමා කෙරේ. පසුගිය දිනක bing AI සමග කල කතාබස් වලදී පුද්ගලයන් හට AI මගින් මතබේදාත්මක පිලිතුරු ලබාදි තිබුණා. ඒ අතර ...
Microsoft මැතකදි නිකුත් කල AL මගින් බලගැන්වෙන Bing මගින් පරිශීලකයන් කිපදෙනෙකු හට ආන්දොලනාත්මක ප්‍රකාශයක් කීපයක් ලබාදී තිබෙනවා. මේ අතර ටයිම්ස් පුවත්පත bing AI සමග කල දීර්ඝ සංවාදය මගින් ගැඹුරු නොසන්සුන් පිලිතුරු මෙන්ම ඉතා අමුතු පිලිතුරු ලබාදි තිබුණා. ටයිම්ස් පුවත් පත ...
Google හි සෙවුම් යන්ත්‍ර ප්‍රධානියා පැවසුවේ AI චැට්බොට් වලට “ඒත්තු ගැන්වෙන” නමුත් “කල්පිත” පිළිතුරු ලබා දිය හැකි බවයි. ප්‍රභාකර් රාඝවන් වෙල්ට් ඇම් සොන්ටැග් වෙත පැවසුවේ බාඩ් ගූගල් සෙවුම සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේදැයි සලකා බලන බවයි. Google හට එහි chatbot Bard ...
අපේක්ෂා කළ පරිදි මයික්‍රොසොෆ්ට් විසින් ChatGPT මගින් බලගැන්වෙන සිය Bing සෙවුම් යන්ත්‍රයේ නව Version එකක් නිවේදනය කර තිබෙනවා. එලෙසම වොෂින්ටන් හි Redmond හි මූලස්ථානයේ පැවති උත්සවයේදී, සමාගම විසින් Edge බ්‍රව්සරය නව AI හැකියාවන් සහ නව පෙනුමකින් යාවත්කාලීන කරන බව ද ...
Google විසින් තම පරිශීලක ආරක්ෂාව සදහා ගෙනහැර ඇති නව පියවරයන් අතර මෙලෙස Search results තුල අනවශ්‍ය photos blur කිරීමේ option එක එකතු කර තිබෙනවා. ඒ අනුව මෙම නව safe search option එක 18 ට අඩු දරුවන් සදහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ...
චීනයේ ප්‍රධානතම seach engine සමාගමක් වන Baidu විසින් Ernie නමින් හදුන්වන ඔවුන්ගේ බලවත් AI Chatbot එකක් මාර්තු මාසයේදී නිකුත් කිරීමට සැලසුම් කරමින් ඉන්නවා. 2019 සිට සංවර්ධනය වෙමින් තිබෙන මෙම Ernie chatbot එක භාෂා අවබෝධය, භාෂා generate කිරීම සහ text-to-image generate ...
Images generate කිරිම සදහා භාවිතා කරන ජනප්‍රිය AI model වලට සැබෑ පුද්ගලයින්ගේ සහ copyrighted images තුළින් නැවත රූප ප්‍රතිනිර්මාණය කළ හැකි බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රින්ස්ටන් සහ බර්ක්ලි වැනි විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් සහ ගූගල් සහ ඩීප් මයින්ඩ් වැනි ...
OpenAI හි ChatGPT සාර්ථක ලෙස භාවිතා කිරීම අගය කරමින් ගූගල් ප්‍රධාන විධායක නිළදාරී සුන්දර් පිචායි පවසන්නේ ලෝකය දැන් AI වැළදගැනීමට සූදානම් වන බවයි. එසේම ඔවුන් විසින් OpenAI හී ChatGPT සාර්ථක වීමත් සමග ඉදිරි මාස වලදී ඉක්මනින්ම ඔවුන්ගේ Chatbot ද නිකුත් ...
AI යොදාගෙන ලියන ලද අකුරු සහ මිනිසුන් විසින් ලියන ලද අකුරු අතර වෙනස හදුනා ගැනීම සදහා OpenAI සමාගම විසින් පුහුණු කරන ලද classifier tool එකක් නිකුත් කරලා තියෙනවා. AI written text සම්පූර්ණයෙන්ම හදුනාගත නොහැකි වුවත් OpenAI විශ්වාස කරන්නේ අවම වැරදි ...















