චීනයේ state-controlled පුවත්පත විසින් ඔවුන්ගේ මාධ්‍යවේදියෙකු ලෙස AI මගින් බල ගැන්වෙන රොබෝ කෙනෙක් යොදාගෙන තිබෙනවා. “Ren Xiaorong” ලෙස නම් කර තිබෙන මෙම virtual ගැහැණු නිවේදිකාව හට ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට සහ වසරේ දින 365 පැය 24 පුරාවටම ප්‍රවෘත්ති විකාශණය කිරීමටත් ...
Windows 11 22H2 සඳහා වන KB5023706 update එක නිකුත් කර තිබෙන්නේ Task manager එකෙහි search bar එකක්, tablet optimized taskbar යන features ඇතුළත් කරමින් සහ improvements and fixes සමගිනුයි. කොහොම වුණත් මේ windows 11 update එකෙන් පස්සෙ ගොඩක් අයට ඇවිත් ...
මේ සතියම නිකම් පිස්සුවක් විදියට හැරෙව්ව දෙයක් තමා AI. මොකද google විසින් cloud platform වගේම Workspace සඳහා AI capabilities එකතු කරා සහ ChatGPT විසින් ඔවුන්ගේ නවතම version එක වෙන GPT 4 එක රිලීස් කරා. ඒක ඉතින් හැමෝම බලන් හිටපු දෙයක් ...
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් වෙතින් ඩොලර් බිලියන 230 ක ආයෝජනයක් යොදා ගනිමින් ලොව විශාලතම චිප් මධ්‍යස්ථානය ඉදිකරන බව දකුණු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සෝල් අගනුවර යොංගින් නගරයේ පිහිටි දැවැන්ත මධ්‍යස්ථානයක මෙය ඉදි කිරීමට නියමිතයි. දකුණු කොරියාවේ වෙළඳ, කර්මාන්ත සහ බලශක්ති ...
නාසා ආයතනය විසින් Artemis III නම්, ගගනගාමීන් සදහා නිර්මාණය කරන ලද තමන්ගේ නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය එළිදක්වා තිබෙනවා. ඒ වගේම නාසා ආයතනය විසින් අභ්‍යවකාශ සමාගමක් වන Axiom සමග හවුල් වී වැඩි දියුණු කරන ලද ආම්පන්න සමගින් මෙම ඇඳුම සකස් කර ...
ෆේස්බුක් ඇප් එකෙ ඉදන්ම පණිවිඩ යැවීමේ හැකියාව තිබුනොත් කොහොම වෙයිද..? ඇත්තෙන්ම වසර නමයකට කලින් ඒ හැකියාව Facebook ඇප් එක තුල පැවතියා. නමුත් පණිවිඩ යැවීමේ හැකියාව වඩාහොද තත්වයකට රැගෙන ඒම සදහා Facebook විසින් Messenger වෙනම ඇප් එකක් බවට පත් කෙරුනා. කොහොම ...
ඔයාට ඔයාගෙ වැඩත් එක්ක Smart phone එක චාර්ජ් කර කර ඉන්න වෙලාවක් නැද්ද , චාර්ජ් වෙන්න පැය ගානක් ගතවෙනවද..? Xiaomi ඔවුන්ගේ lightning-fast charging technology එකෙන් ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දීල තියනවා. Xiaomi විසින් Weibo හි විඩියොවක් පලකර තිබූ අතර එයින් 4100 ...
තාක්ෂණික දැවැන්තයෙක් වෙන Lenovo සමාගම විසින් 2023 Mobile World Congress (MWC) එකේදී දිග හැරිය හැකි තිරයක් සහිත ලැප්ටොප් පරිගණකයක සහ ජංගම දුරකථනයක ආදර්ශකයක් එළිදක්වලා තියෙනවා. පරිගණකය ගැන කතා කරොත් පරිගණකයේ පැත්තක ඇති ස්විචයක් එබීමෙන් පසුව තත්පර 10 ඇතුළත අඟල් 12.7 තිරය අඟල් ...
පසුගිය ඉරිදා දින වෙන්දේසියකදී විවෘත නොකල පලමු පරම්පරාවේ ඇපල් දුරකථනයක් ඩොලර් 60 000 කට අධික මුදලකට විකිණී තිබෙනවා. දුරකථනයේ හිමිකාරිය වන කැරන් ග්‍රීන් හට ඇගේ යහලුවන් තැග්ගක් ලෙස 2007දී මෙම දුරකථනය ලබාදී තිබු අතර ඇය එය විවෘත නොකර තම අල්මාරියේ ...
පසුගිය මාස කීපය තුල කෘතිම බුද්ධි පද්ධතිවල හදිසි දියුණුව හා ජනප්‍රියත්වය එහි අහිතකර බලපෑම් වල බියද මතුකිරීමට සමත් වුනා. AI මගින් මිනිස් රැකියා හා නිර්මාණශීලීත්වයට ඇති තර්ජනය පමණක් නොව යුද්ධයේදී මෙම තාක්ෂණය මගින් න්‍යෂ්ටික අවිවලට සමාන විනාශකාරී ප්‍රතිඵල ඇති ...















