Categories

Elon Musk විසින් Twitter හි Blue bird  ලාංඡනය ඉවත් කර ඒ සදහා  meme photo එකක් මෙන්ම Cryptocurrency හි Dogecoin icon එකද වන Doge icon එක ආදේශ කර තිබෙනවා. Social media හි ජංගම හා ඩෙක්ස්ටොප් Home page තුල Twitter ලාංඡනය සදුදා රාත්‍රියේ ...

Enderman youtube channel එකෙහි youtuber කෙනෙකු විසින් ChatGPT හරහා වලංගු Windows 95 activation key  එකක් සකස් කර තිබෙනවා. මුලින් ඔහු activation key එකක් නිර්මාණය කරන ලෙස ChatGPT හට පැවසුවත් එය ඔහුට පවසා තිබුණේ එය කළ නොහැකි බවත් windows 95 පැරණි ...

ලොව විශාලතම Cryptocurrency platform එක වන Binance, “නීති විරෝධී” Platform එකක්  සහ “ව්‍යාජ” අනුකූලතා වැඩසටහනක් ලෙස එක්සත් ජනපද වෙළද භාණ්ඩ අනාගත වෙලද කොමිසම (CFTC) මගින් සදුදා නඩු පවරා තිබෙනවා. එක්සත් ජනපදයේ තහනම් කර තිබියදීත් එක්සත් ජනපද ගනුදෙනුකරුවන් වෙනුවෙන් ගනුදෙනු සිදු ...

නවතම shortcut එකක් හරහා Apple පරිශීලකයන් හට ඔවුන්ගේ iPhone එකෙහි තිබෙන Siri වෙනුවට AI powered ChatGPT ක්‍රියාත්මක කිරීමට හැකි වෙනවා. මෙම Shortcut එක නිර්මාණය කර තිබෙන්නේ AI software builder කෙනෙක් වන Wrigley McKay විසිනුයි. මේක හදාගන්න ඔයාට කරන්න තියෙන්නෙ මේ ...

පසුගිය දිනවල AI කොච්චර කතාබහකට ලක්වුනාද කියල ඔයාලා දන්නවා. විශේෂයෙන් Chatgpt, Bing වගෙ AI ඒවට හොදම සාක්ෂි සපයනවා. ඉතින් AI වලටත් වඩා බලවත් බුද්ධියක් තිබ්බොත් මොකක් වෙයිද..? ඔව් AI නැත්තම් කෘතිම බුද්ධියටත් වඩා බලවත් බුද්ධියක් තියනවා. ඒක මිනිසා වන අප ...

ඕස්ට්‍රේලියානු හමුදාව විසින් microsoft HoloLens සමඟ එක්ව  මනස පාලනය කිරීමේ හැකියාවන් ඇති සංවේදක සමඟින් හිස්වැස්මක් සකස්  කර තිබෙනවා. මෙම හිස්වැස්ම තුළ AI-decoder එකක් ඇතුළත් වන අතර එයින් සොල්දාදුවාගේ  මොළයේ සංඥා, පැහැදිලි කළ හැකි උපදෙස් බවට පරිවර්තනය කර රොබෝ හට යවනු ...

පහළ තියෙන පියවර වලින් ඔයාට පුලුවන් ඔයාගෙම AI Chatbot එකක් සකස් කරගන්න වගේම ඒක පවුලේ අය සමග,යාළුවන් සමග බෙදාගන්න.   01. ඔයාට මේ AI Chatbot එක Windows, macOS, Linux සහ ChromeOS කියන ඕනැම platform එකක නිර්මාණය කරගන්න පුලුවන්. AI Chatbot ...

ඩිජිටල් ⁣මුදල් ලෝකයේ සැලකිය යුතු වර්ධනයකට මුල පුරමින් Telegram දැන් එහි පරිශීලකයන් හට Chat හරහා එක්සත් ජනපද ඩොලරයට සම්බන්ධ Crypto  coin එකක් වන USDT(Tether)  මාරු කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා. මෙනිසා පරිශීලකයන් හට වෙනත් යෙදුමට යාමෙන් තොරව USDT transfer කල හැකියි. ...

ඇපල් සමාගමේ පළමු mouse එක නිර්මාණය කිරීම සඳහා ස්ටීව් ජොබ්ස්ව පෙලඹවූ පැරණිතම පරිගණකයක mouse එකක් ඩොලර් 178,936 (රුපියල් 61,679,561.28) අලෙවි වෙලා තියෙනවා. මෙම mouse එක නිර්මාණය කර තිබුණේ controller system හී පුරෝගාමියෙකු වන ඩග්ලස් එංගල්බාර්ට් විසිනුයි. එසේම මොහු විසින් coding ...

කලින් ලිපියෙන් අපි කතාකලා Microsoft Word, powerpoint වගෙ office 365 දේවල් වලට AI මගින් ඇති කරපු බලපැම. ඒවගේම එයින් තමන්ට ඕන දේ සරලව ටයිප් කිරිමෙන් ඔබට අවශ්‍ය letter එකක්, presentaion එකක් AI මගින් නිපදවාගන්න පුලුවන්.ඉතින් App develop ක්‍ෂේත්‍රයට මේක ගෙනෙමින් ...