Categories

Microsoft විසින් Bing AI ලබාදෙන පිලිතුරු සීමා කරයි..!

සංවාද සාමාන්‍ය පරිදි තබා ගැනීමට Bing AI කතාබස් පිළිතුරු 5කට සීමා කරයි

AI chatbot අමුතු දෙයක් නොවනු ඇත, හුවමාරු කිරීම් සීමා කෙරේ.

පසුගිය දිනක bing AI සමග කල කතාබස් වලදී පුද්ගලයන් හට AI මගින් මතබේදාත්මක පිලිතුරු ලබාදි තිබුණා.
ඒ අතර තම code නේම් එක Sydney බව පැවසීමත් එයට මනුශ්‍යකු විමට අවැසි බවත් ඇතුලත්.
එනිසාම Microsoft මෙලෙස ලබාදෙන මතභේදාත්මක පිලිතුරු වැලැක්වීමට චැට්බොට් හි පිලිතුරු සීමා කිරීමට සුදානම් වි තිබෙනවා.

දැන් Bing chat මගික් සෑම ප්‍රශ්නයක් සදහාම පිලිතුරු 5 ක් පමණක් සපයන අතර ඉන්පසු නව මාතෘකාවකට පරිශීලකයන් පෙලඹවීමට නියමාතයි.
එලෙසම පරිශීලකයන් දිනකට සම්පූර්ණ පිලිතුරු 50 දක්වාත් සීමා කර තිබෙනවා.
Microsoft පැවසුවේ දිගු සංවාද වලදී වන කතාබස් ආකෘති වෙනස් වීම වලක්වා ගැනීමට මෙලෙස සීමා පැනවු බවයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.