විස්කොන්සින් හී පවුලක් විසින් ඔවුන්ගේ ඉඩමෙන් අක්කර 407ක් ඩොලර් මිලියන 76ක මුදලකට Microsoft සමාගමට විකිණීමට එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත් Microsoft සිදු කළ මෙම ගෙවීම අදාල ඉඩමේ වර්ථමාන තක්සේරු අගයට වඩා විශාළ අතර Creuziger පවුලේ මෙම ඉඩම මුලින් 2023 වසරේදී ...
Microsoft OpenAI හි තාක්ෂණය තම සියලුම මෘදුකාංග හා සේවාවන් වෙත එක් කරමින් සිටිනවා. පසුගියදා Adobe photoshop සදහාද මෙම සහය එක් කල අතර දැන් AI පදනම් වු Digital assistant කෙනෙකු හදුන්වා දි තිබෙනවා. මීට පෙර 2015දි Microsoft විසින් Windows 10 ...
Microsoft විසින් වින්ඩොස් 11 නිකුත් කිරීමත් සමග තම සියලු පරිශීලකයන් හට වින්ඩොස් 11 වෙත ප්‍රවේශ වීමට යම් යම් බලහත්කාරකම් වගේම උත්ප්‍රේරකයන්ද සිදු කලා. පරිශීලකයන් වැඩිම ගණනක් භාවිතා කල වින්ඩොස් 7 OS එක නැවැත්වීම එයට උදාහරණයක්. Windows 7 සහය නැවැත්වීමෙන් පසු ...
කලින් ලිපියෙන් අපි කතාකලා Microsoft Word, powerpoint වගෙ office 365 දේවල් වලට AI මගින් ඇති කරපු බලපැම. ඒවගේම එයින් තමන්ට ඕන දේ සරලව ටයිප් කිරිමෙන් ඔබට අවශ්‍ය letter එකක්, presentaion එකක් AI මගින් නිපදවාගන්න පුලුවන්.ඉතින් App develop ක්‍ෂේත්‍රයට මේක ගෙනෙමින් ...
සංවාද සාමාන්‍ය පරිදි තබා ගැනීමට Bing AI කතාබස් පිළිතුරු 5කට සීමා කරයි AI chatbot අමුතු දෙයක් නොවනු ඇත, හුවමාරු කිරීම් සීමා කෙරේ. පසුගිය දිනක bing AI සමග කල කතාබස් වලදී පුද්ගලයන් හට AI මගින් මතබේදාත්මක පිලිතුරු ලබාදි තිබුණා. ඒ අතර ...
Microsoft මැතකදි නිකුත් කල AL මගින් බලගැන්වෙන Bing මගින් පරිශීලකයන් කිපදෙනෙකු හට ආන්දොලනාත්මක ප්‍රකාශයක් කීපයක් ලබාදී තිබෙනවා. මේ අතර ටයිම්ස් පුවත්පත bing AI සමග කල දීර්ඝ සංවාදය මගින් ගැඹුරු නොසන්සුන් පිලිතුරු මෙන්ම ඉතා අමුතු පිලිතුරු ලබාදි තිබුණා. ටයිම්ස් පුවත් පත ...
මයික්‍රොසොෆ්ට් සිය නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොස් 11 වෙත මිනිසුන් ආකර්ශනය කිරීමට උත්සහ කලත් තවමත් වින්ඩොස් 10 බොහෝ උපාංග වල භාවිතා වෙමින් පවතිනවා. Microsoft මීට පෙර වින්ඩොස් 7 හා 8.1 සහයද සම්පූර්ණයෙන් නතර කල අතර දැන් වින්ඩොස් 10 Licence ...
Windows 11 සහ Windows 10 මෙම වසර මුලදී මාසික සක්‍රීය පරිගණක බිලියන 1.4 ක එකතුවක් කරා ළඟා වී තිබුණා. මෙකෙදි Microsoft ලබාගෙන තිබ්බ හොදම තීරණයක් වුනෙ පැච් හා දෝෂ නිවරදි කිරීමත් සමග පද්ධති ආර්ක්ෂාව තහවුරු කිරීමට Windows feature වල ...
මයික්‍රොසොෆ්ට් විශේෂ අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා ,ඒ රුසියාවෙන් යුක්රේනයට සහය දක්වන රටවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීමක් ගැන, මේකෙදි එක්සත් ජනපදය හා පෝලන්තය රුසියාවේ ප්‍රධාන ඉලක්කය වෙලා තිබෙනවා. මයික්‍රොසොෆ්ට් වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය ආයතන, මානුෂීය කණ්ඩායම් මෙන්ම විදුලි සංදේශ, ...
2000 ගණන්වල මුල් භාගයේ Boost Mobile පෙර ගෙවුම් දුරකථනවල එක් විශේෂ ලක්ෂණයක් වූයේ ඔවුන්ගේ push-to-talk (PTT) හෝ වෝකි-ටෝකි විශේෂාංගය වන අතර එමඟින් ඔබට වෙනත් boost Mobile පරිශීලකයෙකුගේ දුරකථන ස්පීකරයක් හරහා ඔබේ කටහඬට සවන් දිමට හැකි විය. මයික්‍රොසොෆ්ට් දැන් එහි Teams ...















