එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණය මගින් AI පද්ධති වලට පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර තිබෙනවා. අධිකරණය තවදුටත් පවසා සිටියේ AI පද්ධති මිනිසුන් නොවන නිසා මෙලෙස තීරණයක් ගත් බවයි. මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ පරිගණක විද්‍යාඥ ස්ටීවන් තලර් විසින් ඔහු විසින් ...
whatsapp නිතරම තම whatsapp පරිශීලකයන්ගේ ගිණුම් වල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. ඒ අනුව පුද්ගලයන් වෙනත් අයගේ ගිණුම් සොරකම් කිරීම වැළක්වීම සදහා double verification code හදුන්වාදීමෙන් පසුව තවත් විශේශාංගයක් සංවර්ධනය කරමින් සිටිනවා. උඩ photo එකේ විදියට, කවුරුහරි ඔයාගේ ගිණුමට ...
වීඩියෝ විශාලනය කල හැකි අලුත් Feature එකක් youTube විසින් premium පරිශීලකයන් සමගින් පරික්ෂා කරමින් ඉන්නවා. ඒලෙසම මෙම විශේෂාංගය portrait හා full screen landscape view යන දෙකෙහිම ක්‍රියා කරනු ලබනවා. පරිශීලකයන්ගේ අදහස් ලබාගැනීමට හා නිකුත් කිරීමට පෙර අදාල දෝෂ නිවරදි කිරීමට ...
Y2 fish tank chassis කියන්නේ Metalfish විසින් සංවර්ධනය කරපු, ඉහළින් මාළු ටැංකියක් සහිත micro-ATX හෝ mini-ATX සදහා සහය දක්වන ඇලුමිනියම් computer case එකක්. මේක dual 90mm cooling fans, one 2.5-inch hard drive , 200mm දිගකින් යුත් dual-slot video cards සහ ...
Samsung Galaxy Z Fold 4 සහ Galaxy Z Flip 4 යන නම් වලින් ‘Z’ ඉවත් කිරීමට සැළසුම් කරලා තියෙනවා. ඒක ඉදිරියේදි එන සියලුම foldable series සදහා අදාළ වන බවයි samsung පවසන්නේ. samsung විසින් මෙම තීරණය ගැනීමට හේතු වෙලා තියෙන්නේ රුසියා-යුක්‍රේන ...
microsoft විසින් low-end android දුරකථන සදහා මෙන්ම සීමිත අන්තර්ජාල සම්බන්ධතා ඇති ප්‍රදේශ සදහා outlook lite යෙදුමක් නිකුත් කරලා තියෙනවා. මේක 5MB size එකකින් සමන්විත වෙනවා. මේක නිල outlook යෙදුමට වඩා කුඩා කිරීම මගින් 1GB RAM සහිත සැහැල්ලු දුරකථන වල පවා ...
පිටසක්වල ජීවින් පිලිබද උන්මන්තකයෙක්ට එහෙමත් නැත්තම් අද්භූතජනක දේවල් වලට ආස කෙනෙක්ට area 51 එක කොහොම පේනවද කියලඅමුතුවෙන් කියන්න ඕන නැහැනෙ..! අද කතාකරමු මේ Area 51 ගැන.. මොකද්ද මේ ” Area 51 ” කියන්නෙ….? Area 51 පිහිටල තියෙන්නෙ එක්සත් ජනපදයේ නෙවාඩා ...
මාස ගණනකට පස්සෙ TikTok හට ක්‍රීඩා සදහා ප්‍රවේශ වෙන්න අදහසක් පහල වෙලා තිබෙනවා. අදහසත් එක්කම දැන් tiktok තම gaming pilot වැඩසටහන ආරම්භ කරලයි තියෙන්නෙ. එික නිසා රටවල් කිහිපයක පරිශීලකයින්ට දැන් සේවාව තුළ HTML5 මත පදනම් වූ mini games සෙල්ලම් ...
පසුගියදින පාලනයෙන් තොරවූ චීන රොකට්ටුවක් පෘථිවියට කඩා වැටුනු අතර මෙය සනිටුහන් වන්නේ මෙවැනි සිදුවීමක් සිදු වූ තුන්වන අවස්ථාව ලෙසයි. Long March 5B යානය සෙනසුරාදා ඉන්දියන් සාගරය හරහා නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ අතර පසුව මැලේසියාවේ බෝර්නියෝ දූපතේ සරවක් ප්‍රාන්තය ...
samsung විසින් “repair mode” නමින් නව feature එකක් දකුණු කොරියාව තුළ අතහදා බලමින් සිටිනවා. කැඩුණු දුරකථනය සකසා ගැනීමට repair shop වලට යාමේදී සක්‍රීය කරගත හැකි මෙය වැරදි දුරකථන අලුත්වැඩියා කරන්නන්ගෙන් දුරකථනය ආරක්ෂා කරනු ලබනවා. ඉස්සර ඉදලම බොහෝ repair shops මගින් ...















