Categories

Xiaomi සමාගමට ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි 653 ක විශාල දඩයක් පනවා ඇති අතර, එම සමාගම රට තුළ බදු පැහැර හැර ඇති බව වාර්තා වේ. මෙම පුවත පැමිණෙන්නේ Oppo සහ Xiaomi යන සමාගම් දෙකටම ඉන්දියාවේ රුපියල් කෝටි 1,000 ක් දක්වා ...

Samsung විසින් Foldable Display වර්ග හතරක් පෙන්වයි Samsung විසින් Flex Note තිරයක් ප්‍රදර්ශනය කර ඇත, එය Galaxy Note දුරකථනය සඳහා නොවේ, මෙම නැමිය හැකි තිරය ලැප්ටොප් පරිගණක සඳහා වන අතර, ඒ අනුව, නැමිය හැකි ලැප්ටොප් පරිගණකයක් සදහාය. මෙම ලැප්ටොප් ආකෘතිය අනුව බොහෝවිට ...

TCL  අලුත්ම ඒලිදැක්විම් රාශියක් සිදුවෙමින් පවතින CES 2022 වෙළඳ ප්‍රදර්ශනයේදී  මෙයට එහි ප්‍රථම ඒලිදැක්විම් සදහා TCL Book 14 Go ලැප්ටොප්, Nxtwear Air AR Glasses, 5G ස්මාර්ට්ෆෝන් කිහිපයක්, ටැබ්ලට් සහ තවත් දේ ඇතුළත් වේ.  TCL Nxtwear Air AR AR/VR T Glasses ...

  Asus වල අලුතෙන්ම ආපු රවුටර් එක තමයි ROG Rapture GT-AXE16000 රවුටර් එක. ඔයාල හිතනව ඇති මේක කොහොමද ලොකෙ පලවෙනි quad band Wi Fi 6E රවුටර් එක වෙන්නෙ කියල, මීට කලින් Netgear වලින් නිකුත් කරපු quad band orbi system එක ...

Meta සතු WhatsApp අද 2022 පළමු විශේෂාංගය නිකුත් කිරීමට සූදානම් බව wAbetainfo ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් මේ update එක ලබා ගන්න පුලුවන් iOS beta testersලාට පමණයි. නව update එකේදි notification වල profile photo iOS SYSTEM notification වල පෙන්වනු ලබනවා. පරිශීලකයින්ට personal ...

නාසා ආයතනය ඉදිරි මාස කිහිපය තුළ ප්‍රථම වරට සිය නව දැවැන්ත  අභ්‍යවකාශ රොකට්ටුව දියත් කරන විට, සවාරිය සඳහා හුරුපුරුදු හඬ සහායක (voice assistant) සහ වීඩියෝ ටෙලි සම්මන්ත්‍රණ මෙවලමක් (video teleconferencing tool) ඒකක් අභව්‍යකාශයට ගමන් කරනු ඇත. Amazon හි Alexa voice ...

සැම්සුන් විසින් CES හි OLED රූපවාහිනී සහ Gaming මොනිටර් විශාල ප්‍රමාණයක් හදුන්වාදුන්  නමුත් වක්‍ර සහ කැරකැවිය හැකි Gaming මොනිටරයක් ​​වන අඟල් 55 Odyssey Ark වලට වඩා  හොද කිසිවක් මින් පෙර හදුන්වාදුන්නේ  නැත. Samsung Odyssey Neo G8 MiniLED 4K 240 Hz යුගය බලගන්වන අතර, Odyssey Ark ...

2022 නැමිය හැකි උපාංග නිර්මාණය කරන සියලුම සමාගම් සඳහා හොඳ සහ තීරණාත්මක වසරක් බව පෙනේ, මේවායින් බොහොමයක් වෙළඳපොලේ වෙනසක් සිදු කරන දුරකතන වේ.  චීනයේ ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා වන Honor සමාගම පසුගිය කාලය පුරාවටම මෙම දුරකථනය විහිළුවට ලක් කරමින් සිටිය අතර, ලබන ...

දැනට පැවැත්වෙන CES 2022 ඉවෙන්ට් එකේදි Intel විසින් නව 12th Gen Intel Core H-series mobile සහ desktop processors එළිදක්වලා තිබෙනවා.අලුත් mobile processors  Intel Core i9-12900HK මත පදනම් වෙලා තියෙනවා. මේක ලෝකයේ වේගවත්ම ප්‍රොසෙසරය සහ හොදම mobile gaming platform එකක් විදියට ...

  Apple 2022 අවුරුද්ද ආරම්භ කරේ ඩොලර් ට්‍රිලියන 3 ක Market cap එකකට ලගාවුනු පලමු සමාගම බවට පත්වෙමින්. ඒ සමගම AMD,Intel,Nvidea,Netflix,Disney හා Bitcoin අතරින් පලමු තැන රැදීසිටිමට ඇපල් සමත් උනා. Shares $182.85 ඉහල අගයකට ලගාවීමත් සමග ඇපල් ඩොලර් ට්‍රිලියන 3ට ...