Categories

Amazon Alexa කියන්නෙ මේ වෙනකොට වෙළඳපොලේ වඩාත්ම ජනප්‍රිය voice assistants වලින් එකක්. නමුත් තාක්ෂනයේ අවදානම් බව පසක් කරමින් Alexa විසින් 10 හැවිරිදි ලමයෙකු හට මරණීය අභියෝගයක් එල්ල කර තිබුණා. සිද්ධියට මුහුණ දුන් දරුවාගේ මව වනKristine Livdahl පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් ...