facebook,massanger සහ whatsapp තුනම meta ආයතනය සතුයි. ඉතින් facebook වල දැනට තියෙන features බොහොමයක් whatsapp සදහා එන එක ගැන පුදුමයක් නැහැ. whatsapp විසින් status සදහා ඉක්මනින් ප්රතිචාර දැක්විය හැකි reactions feature එකක් සහ chat list එකෙහි profile එක තුල status update පෙන්වන blue round feature එකක් ඉදිරියේදි නිකුත් කරන්න ඉන්නවා.
quick reaction පහසුකම
quick reaction කියන්නේ whatsapp status එකක් බලන අතරතුර ඉක්මනින් emojis යැවීමේ ක්රමයක්.

ඔයා facebook භාවිතා කරනවනම් මේ ගැන කලින්ම දන්නවා ඇති.
මෙහිදී whatsapp විසින් quick reaction සදහා emojis 8ක් හදුන්වා දී තිබෙනවා. status සදහා react කල පසු එය කෙටි emoji පණිවිඩයක් ලෙස chat එකෙහි පෙන්වනු ලබනවා. මෙය නිකුත් කරන දිනයක් තවම ප්රකාශ කර නොමැති අතර බීටා පරිශීලකයන් හටත් තවම මෙය නිකුත් කර නැහැ.
show status in the chat list පහසුකම
ඔයා massenger භාවිතා කරනවනම් මේක දන්නවා ඇති. chat එකේ profile එක වටේ blue round එකකින් status update පෙන්වනවා. ඒ feature එකම whatsapp සදහාත් පැමිණ තිබෙනවා.

whatsapp home screen තුළ ඇති chat වල මේක දකින්න පුලුවන්.( ඉහළ තියෙන photo එකෙ විදියට)
පරිශීලකයා chat cell එක click කලොත් chat conversation එක open වන අතර, chat එකෙහි profile එක click කලොත් ඔවුන්ට status පෙන්වනු ලබනවා. මෙම feature එක නිකුත් කරන දිනයක් දැනට ප්රකාශ කර නොමැති අතර ඉදිරියේදි එය බීටා පරිශීලකයන්ට ලබා ගත හැකියි.











Leave a Reply
View Comments