massenger යෙදුමේ ඇති massage react පහසුකම දැන් whatsapp වෙතද ලබාදී තිබෙනවා. මෙය තවමත් සංවර්ධන මට්ටමේ පැවතුණත් සමහර android දුරකථන සදහා මේ පහසුකම ලබා දී තිබෙනවා. පවතින යෙදුම update කර නොමැතිනම් update කර මෙම පහසුකම ලබා ගත හැකියි.
පහත screenshot එකේ පරිදි විවිධ massage react 6 ලබාදී තිබෙනවා.












Leave a Reply
View Comments