Facebook විසින් Messenger සදහා නව විශේෂාංග තුනක් නිකුත් කරන්න සුදෘනම් වෙනවා.
විශේෂත්වය නම් quick reply bar එකට Messenger media viewer,හා QR code payment link එකක් එකතු කර තිබීමයි.
මේ Quick reply bar එකෙන් චැට් හුගක් ලේසි කරනවා,
මොකද ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි එකතු කරන්න ඕනිනම් Main chat එකට යන්න ඕනි වෙන්නෙ නැහැ.
මේකෙන් video/photo එක සිලෙක්ට් කරලා යට තියන quick reply bar එකෙන් ප්රතිචාරයක් යවන්න පුලුවන්.
QR code හා payment links feature එක දැන ට එක්සත් ජනපදයට පමණයි ලබාගන්න පුලුවන් වෙන්නෙ.
මෙයින් facebook සමග සම්බන්ධ වී නොතිබුනත්
Facebook Pay මගින් මුදල් යවන්න හා ඉල්ලීම් කරන්න පුලුවන්.
Messenger settings තුල Facebook Pay යටතේ තමන්ගේ QR codeඑක හා Payment link එක හොයාගන්න පුලුවන්.

අවසාන වශයෙන් ෆේස්බුක් Olivia Rodrigo,World Oceans Day හා F9 ලෙස Themes තුනක් එකතු කර තියෙනවා.
මේවා messenger හා instagram වල chat setting වෙත ගොස් අපිට කැමති themes එක තොරගන්න පුලුවන්.

Article written by Sahan Nimesha Samarakoon










අනේ enargizer phone එක ගැන artical එකක් ඕන.මම ඒක ගැන විස්තර හෙවුවට හොයාගන්න බැරි උනා