අද එනම් 2022.04.22 ලෝක මිහිකත දිනයයි.
අද වනවිට වඩාත් වැදගත් මාතෘකාවක් අවදාරණය කරමින් Doodle ගූගල් අර්ත් ටයිම්ලැප්ස් හා අනෙක් මූලාශ්‍රවලින් ලද රෑපරාමු භාවිත කරමින් පෘථිවියෙහි ස්ථාන හතරක දේශගුණික විපර්යාසයන් හි බලපෑම පෙන්වා තිබෙනවා.

Mt. Kilimanjaro | Tanzania, Africa
ග්ලැසියර දියවීම
Sermersooq| Greenland ග්‍රීන්ලන්තයෙහි ග්ලැසියර දියවෙමින් පවතින ආකාරය

Great Barrier Reef | Australia
කොරල්පර ඛාදනය වීම්

Harz Forests | Elend, Germany
උෂ්ණත්වය ඉහළ යාම සහ දැඩි නියඟය හේතුවෙන් විනාශ වූ වනාන්තර











Leave a Reply
View Comments