අද එනම් 2022.04.22 ලෝක මිහිකත දිනයයි. අද වනවිට වඩාත් වැදගත් මාතෘකාවක් අවදාරණය කරමින් Doodle ගූගල් අර්ත් ටයිම්ලැප්ස් හා අනෙක් මූලාශ්‍රවලින් ලද රෑපරාමු භාවිත කරමින් පෘථිවියෙහි ස්ථාන හතරක දේශගුණික විපර්යාසයන් හි බලපෑම පෙන්වා තිබෙනවා. Mt. Kilimanjaro | Tanzania, ...






