Categories

ප්‍රථම වරට ඉන්දියාවේ චන්ද්‍ර රෝවර් යානය විසින් සඳෙහි දක්ශිණ ද්‍රැවයේ රසායනික මූලද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. සඳෙහි දක්ශිණ ද්‍රැවයෙන් සල්ෆර් සොයාගත් පළමු අවස්ථාව මෙය වන අතර චන්ද්‍ර රෝවරය විසින් සල්ෆර් වලට අමතරව ඇලුමිනියම්, කැල්සියම්, යකඩ ක්‍රෝමියම්, ටයිටේනියම්, මැංගනීස්, සිලිකන් සහ ඔක්සිජන් ද ...

Dr. Death ලෙස හඳුන්වන ආචාර්‍ය ෆිලිප් නිට්ෂ්කේ විසින් වේදනා රහිත මරණයක් සඳහා නිර්මාණය කරන ලද Sucide capsule එක මෙම වසරේදී භාවිතා කිරීමට සූදානම් බවට ප්‍රකාශ කර තිබෙනවා. ආචාර්‍ය ෆිලිප් පවසා තිබුණේ ” අප එය භාවිතා කිරීමට සූදානම්. එය ප්‍රථම වරට ...

Netenrich හී පර්‍යේශකයන් විසින් “FraudGPT” නම් නව AI Tool එකක් සොයාගෙන තිබෙනවා. මෙම AI Bot විශේෂයෙන් නිර්මාණය කර තිබෙන්නේ phishing email යැවීම, cracking tool සංවර්ධනය කිරීම සහ carding සිදු කිරීම යනාදී නීති විරෝධී malicious කාර්‍යයන් සඳහායි. මෙම යෙදුම Dark web ...

OpenAI විසින් සියළුම ChatGPT පරිශීළකයන්ට custom instructions feature එකක් නිකුත් කරලා තියෙනවා. මේ හරහා පරිශිලකයන්ට පුලුවන් වඩා හොද ප්‍රතිචාර ලබාගන්න ChatGPT එකට custom instruction ලබා දෙන්න. උදාහරණයක් විදියට පාසලක උගන්වන ගුරුවරයෙක් ChatGPT භාවිතා කරනවනම් ඔහුට පුළුවන් මේ custom instructions සඳහා ...

AI මගින් එල්ල කරන තර්ජනයන් ගැන අපි දිගින් දිගටම ඔබව දැනුවත් කලා. ඉතින් අද කියන්න යන්නෙ ඒ වගෙ තවත් AI මගින් ඇති කල හැකි තර්ජනයක් ගැන. පර්යේෂකයන් විසින් keyboard එකෙහි ටයිප් කරන Key ශබ්ද මගින් පරිශීලකයා Type කරන්නේ කුමක්ද යන්න ...

AI ආගමනයත් සමග software ක්ෂ්‍රේත්‍රයට ඇතිවිය හැකි තර්ජනයන් පිලිබද කල අනාවැකි සත්‍ය කරමින් Coding කරන්නන්ගේ වසර 15 ක online community එකක් වූ Stack Overflow පහත වැටීමේ ලකුණු පෙන්නුම් කරමින් තිබෙනවා. Stack Overflow හි ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රශාන්ත් චන්ද්‍රසේකර් වෙබ් අඩවිය වෙත ඇති ...

මිනිසුන්ට AI යොදාගෙන නිර්මාණය කළ voice sample හතරෙන් එකකට වඩා හඳුනාගත නොහැකි බවට පර්‍යේශකයන් අනතුරු අඟවා තිබෙනවා. Deepfake තාක්ශණය යොදාගෙන සැබෑ පුද්ගලයෙකුගේ කටහඬ හෝ පෙනුම අනුකරණය කරමින් ව්‍යාජ වීඩියෝ හෝ වොයිස් ක්ලිප් සකස් කරන අතර විද්‍යාඥයන් පවසන්නේ ඉදිරියේදී අපරාධකරුවන් විසින් ...

බදාදා දින මෙටා විසින් එහි Open Source AI Audio tool එකක් වන AudioCraft නිකුත් කලා . මෙයින් පරිශීලකයන්ට Text prompt හරහා music හා Audio නිර්මාණය කරගත හැකියි. මෙම AudioCraft tool එක කොටස් තුනකින් සමන්විත අතර විවිද Audio effect හා Soundscape ...

UFO රහසිගතව තබා ගැනීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙස එක්සත් ජනපද රජය විසින් මිනිසුන්ව ඝාතනය කළ බවට එරට හිටපු බුද්ධි අංශ නිළදාරියෙකු, ඇමරිකානු කොංග්‍රසය විසින් පවත්වන ලද විභාගයකදී හෙළි කර තිබෙනවා. ඩේවිඩ් ගෘශ් (David Grush ) නම් හිටපු ඉහළ පෙළේ බුද්ධි අංශ ...

Claudia නම් තරුණියක ලෙස පෙනී සිටි පරිශීලකයෙක් පාසල් නිළ ඇදුමකින් සැරසී සිටින සරාගී තරුණියකගේ ඡායාරූප පළ කරමින් සඳහන් කර තිබුණේ ඇයට පෞද්ගලික පණිවිඩයක් එවන ඕනෑම කෙනෙකුට නියම මුදලකට ඇයගේ නි-රුවත් ඡායාරූප එවන බවටයි. ඒ අනුව පරිශීකයින් බොහෝ දෙනෙක් මේ සඳහා ...