Categories

ඊයේ දින පැවති Microsoft event එකේදී Microsoft විසින් AI බලයෙන් මුසුවුනු copilot හා තවත් නව විශේෂාංග 150කින් යුතු Update එකක් මෙම මස 26වනදා නිකුත් කිරීමට සුදානම් බව නිවේදනයක් කරමින් කියා සිටියා. එනම් Microsoft අලුතින් හදුන්වා දුන් Surface laptop Go 3 ...

Vegan සැමන් මත්ස්‍ය නිශ්පාදන සමාගමක් වන Revo Foods විසින් ප්‍රථම වරට ත්‍රිමාණව මුද්‍රණය කරන ලද Vegan, වෙළඳසැල් වෙත බෙදා හැර තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේදී Food and Drug Administration මගින් මෙම කෘතීමව නිපදවන Vegan, මිනිස් පරිභෝජනයට ආරක්ශිත බවට ප්‍රකාශ කළ අතර ...

Microsoft හඳුන්වා දීපු Microsoft 365 හරහා අපිට පහසුවෙන්ම Word Doc එකක් PPT වලට Export කරලා presentation හදාගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම මම ප්‍රෙසන්ටේශන් එකට ටොපික් එකක් විදියට ගන්නේ අපෙ සයිට් එකෙ තියෙන DOS ...

අයර්ලන්ත දත්ත ආරක්ශණ කොමිශන් සභාව විසින් බාල වයස්කාර ගිණුම් වැරදි ලෙස පරිහරණය කිරීම හේතුවෙන් Tik Tok සමාගමට දැවැන්ත දඩ මුදලක් නියම කර තිබෙනවා. මේ වන විටත් පරිශීළක දත්ත පුද්ගලිකව තබා ගැනීමේදී Tik Tok මව් සමාගම වන ByteDance විශ්වාසදායක නොවන බව ...

iPhone උපාංග මගින් නිකුත් කරන විකිරණ බලපෑම් නිසා ප්‍රංශය විසින් එරට iPhone අලෙවිය තහනම් කිරීමෙන් දින දෙකකට පසුව, ජර්මනිය සහ බෙල්ජියම Apple iPhone 12s පිළිබඳ විමර්ශණ ආරම්භ කර තිබෙනවා. ඒ මේ හරහා පුද්ගලයින්ගේ සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම් සොයා බැලීම ...

මෙක්සිකෝව විසින් කොන්ග්‍රසයකදී පිටසක්වල මළ සිරුරු ඉදිරිපත් කිරීම මේ වෙද්දි මුළු ලෝකෙම කැළඹිලා යන්න තරම් හේතුවක් වුණා. ඉතින් ඇත්තටම මේ මළ සිරුරු පිටසක්වළ ජීවින්ගෙද ? ඔයාලට මතක ඇති අපි මීට කලින් ආටිකල් එකකින් ගෙනාවා එක්සත් ජනපද කොන්ග්‍රසයකදී ඇමරිකානු හිටපු හමුදා ...

Apple විසින් ඊයේ දින කැලිෆෝනියාවේ පැවති ‘Wonderlust’ උත්සවයේදී නවතම iPhone දුරකථනය එළිදක්වා තිබෙනවා. iPhone 15 දුරකථනය USB-C charging port සමග පැමිණෙන බවට Apple විසින් තහවුරු කළ අතර AirPods Pro ද USB-C සඳහා මාරු වී තිබෙනවා. iPhone 15 සහ iPhone 15 ...

Whatsapp විසින් ඔවුන්ගේ යෙදුම සඳහා third – party chat විශේෂාංගයක් නිකුත් කිරීමට සැළසුම් කරමින් සිටිනවා. ඒ යුරෝපා සංගමය නිකුත් කළ Digital Markets Act (DMA) පනතට යටත් වෙමිනුයි. යුරෝපා සංගමය විසින් මෑතකදී Digital Markets Act (DMA) පනතක් නිකුත් කර තිබූ අතර ...

ChatPDF කියන්නේ ඕනෑම PDF එකක් කියවීම සඳහා සහය වන free online tool එකක්. පරිශීළකයන්ට තමන්ගේ PDF file එක මේ platform එකට upload කරලා PDF file එකේ තියෙන පරිශීළකයාට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට, PDF එක ඇසුරින් ප්‍රශ්ණ සහ පිළිතුරු සකස් කිරීමට ...

OpenAI සමාගම ChatGPT 4 සඳහා ChatGPT plugins කිහිපයක්ම එකතු කරලා තියෙනවා. ඒ අතරින් ලඟදි එකතු කරපු plugin එකක් තමා මේ Canva plugin එක. ඉතින් මේ Canva plugin එක නිසා ඔයාලට පහසුවෙන්ම ChatGPT හරහා social media post සහ posters නිර්මාණය කරගන්න, ...