Categories

AI හරහා නිර්මාණය කළ Claudia ගේ ඡායාරූප සිසුවියන් දෙදෙනෙකු විසින් මුදලට අලෙවි කරයි

Claudia නම් තරුණියක ලෙස පෙනී සිටි පරිශීලකයෙක් පාසල් නිළ ඇදුමකින් සැරසී සිටින සරාගී තරුණියකගේ ඡායාරූප පළ කරමින් සඳහන් කර තිබුණේ ඇයට පෞද්ගලික පණිවිඩයක් එවන ඕනෑම කෙනෙකුට නියම මුදලකට ඇයගේ නි-රුවත් ඡායාරූප එවන බවටයි.

ඒ අනුව පරිශීකයින් බොහෝ දෙනෙක් මේ සඳහා ඉදිරිපත් වී තිබුණ අතර ඔවුන් පසුව දැනගත්තේ මෙම ඡායාරූප සියල්ල පරිගණක විද්‍යාව හදාරන සිසුවියන් දෙදෙනෙක් AI හරහා නිර්මාණය කළ ඒවා බවයි.

මෙම සිසුවියන් දෙදෙනා ” u/Cl4ud14″ නම් ගිණුම සකස් කර මෙලෙස ඡායාරුප පළ කර තිබුණේ ඩිජිටල් රූප වලට මිනිසුන් රැවටිය හැකිද යන්න බැලීමටයි. එසේම ඔවුන් දෙදෙනා මෙම AI ඡායාරූප හරහා ඩොලර් 100ක් ද උපයාගෙන තිබෙනවා.

claudia “feeling pretty today” යනුවෙන් රූපයක් පළ කර තිබූ අතර මේ පෝස්ට් එක සඳහා comments 200කට වඩා තිබුණු අතර බොහෝ අය ඇයගේ ලස්සන ගැන පවසා තිබුණා.

 

One image of Claudia was a simple selfie captioned, 'Feeling pretty today.' The post had more than 200 comments, many praising her beauty. But one comment called out the image for being AI generated

 

A Reddit account shared explicit images of a woman with dark black hair. The user was named Claudia and was offering up nudes for a price

Claudia was created with an AI program that generates images using text prompts, but her creators wanted to see how easily people are be fooled

 

reddit පරිශීලකයන්ගේ අදහස්

 

That was after one Redditor offered to pay Claudia for private pictures and videos

 

And another user appeared to be lovestruck by the AI's beauty

The creators took the experiment further by responding to some of the comments

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.