Categories

  Microsoft OpenAI හි තාක්ෂණය තම සියලුම මෘදුකාංග හා සේවාවන් වෙත එක් කරමින් සිටිනවා. පසුගියදා Adobe photoshop සදහාද මෙම සහය එක් කල අතර දැන් AI පදනම් වු Digital assistant කෙනෙකු හදුන්වා දි තිබෙනවා. මීට පෙර 2015දි Microsoft විසින් Windows 10 ...

පෙන්ටගනය අසල පිපිරීමක් පෙන්නුම් කෙරෙන AI – generated රූපයක් ගිය සඳුදා ට්විටර් හී වයිරල් වීමත් සමග එක්සත් ජනපද කොටස් වෙළඳපල සීඝ්‍රයෙන් කඩා වැටී තිබෙනවා. National news organizations ඇතුළු verified ට්විටර් ගිණුම් විශාළ ප්‍රමාණයක් ද මෙම ඡායාරූපය ට්විටර් හරහා බෙදාගෙන තිබෙන ...

  ඔයා AI වලට කැමති උනත් නැතත් නව තාක්ෂනයේ සෑම පැතිකඩකින්ම සීඝ්‍ර දියුණුවක් ලබා ගැනීමට AI සමත් වෙමින් ඉන්නවා. මෙයින් වැඩි බලපැමක් එල්ල වුනු ඡායාරූප කර්මාන්තයට තවත් ප්‍රභල පහරක් එල්ල කරමින් පර්යේෂකයන් Photoshop හි warp tool එක මෙන් DragGAN නම් ...

OpenAI විසින් ඊයේ දින එනම් බ්‍රහස්පතින්දා නිවේදනය කලේ iOS පරිශීලකයන් සදහා free Chatgpt ඇප් එකක් දියත් කරන බවයි ChatGPT නිකුත් කර මාස 6කට පසුවයි. එමෙන්ම මෙම Chatgpt නිකුත් කිරීම තාක්ෂණික ක්ෂ්‍රේත්‍රය තුල විශාල  AI අවි තරගයක් ඇතිකිරීමටත් බලපැමක් ඇති කලා. ...

පර්‍යේශකයන් විසින් DarkBERT නමින් නවතම AI එකක් නිර්මාණය කරලා තියෙනවා. විශේෂම දේ තමා මේ AI සම්පූර්ණයෙන්ම වගේ පුහුණු කරලා තියෙන්නේ Dark Web දත්ත මගිනුයි. ඒ අනුව මෙම AI model එක සඳහා හැකර්වරුන්,සයිබර් අපරාධකරුවන් සහ වෙනත් අයගේ දත්ත භාවිතා කර පුහුණු ...

2020 දි Google පැවසුවේ තම storage space එක Reduce කිරීම සදහා අක්‍රීය ගිණුමක ගබඩා කර ඇති අන්තර්ගතයන් (google photos, drive files) ඉවත් කිරීමට කටයුතු කරන බවයි. නමුත් දැන් Google එහි inactivity policy යාවත්කාලීන කර ඇති අතර ඒ අනුව භාවිතා කර ...

වාතයෙන්,ජලයෙන් සහ වැළි සහිත වෙරළක ඇති පා සළකුණකින් පවා මිනිස් DNA හඳුනාගත හැකි බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් පවසන්නේ මිනීමරුවන් විසින් මරන ලද පුද්ගලයින්ගේ සිරුරු වල නිශ්චිත ස්ථානයක් ඔවුන් හෙළි නොකරන විට මෙම DNA ඩ්‍රෝන හරහා එම ස්ථාන සොයාගැනීමට ...

ඔයාල අලුතින් ජංගම දුරකථනයක් ගද්දි දකින්න ඇති ඒකෙ දැනටමත් Dowload කරල තියන යම් Apps ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ එක් App එකක malware එකක් තිබුනොත්. හැකර් වරුන් තමන්ගේ නවතම ඉලක්කය ලෙස පෙර ස්ථාපිත යෙදුම් යොදාගැනීම මැතක සිට යලිත් වර්ධනය වෙමින් පවතිනවා. ...

කාලයත් සමග නව්‍යකරණය වන නව තාක්ශණය හා එක්ව නව පියවරක් තබමින් Facebook හි ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් “WhatsApp Smart Watch” නමින් විප්ලවීය නිෂ්පාදනයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය කර තිබෙනවා.මෙම පියවරේ මූලික අරමුණ වන්නේ කාර්‍යක්ෂම messaging ...

WhatsApp Channel feature WhatsApp විසින් පරිශීලකයන් හට නවතම Channel feature එකක් සකස් කරමින් ඉන්නවා. මේ Channel හරහා පරිශීලකයන්ට ප්‍රවෘත්ති සහ වෙනත් වැදගත් updates පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම යවත්කාලීනයත් සමග, මීට පෙර WhatsApp home screen හී පැවති Status tab ...