අද වන විට Ai තාක්ශණයේ දියුණුවත් සමග නවඋත්පාදන රැසක් ලොවට හදුන්වාදෙන්නට තාක්ෂණික සමාගම් රැසක් සමත් වෙලා තියෙනවා.මේ නව තාක්ශණය හරහා Google ප්‍රබල නව පරිවර්තන සේවාවක් පරීක්ෂා කරමින් සිටින අතර මෙහි සුවිශේෂත්වය වන්නේ නව භාෂාවකින් වීඩියෝවක් නැවත සකස් කිරීමටත් වීඩියෝවේ සිටින ...
Google විසින් තම Search engine සඳහා AI එකතු කිරීමේ සැළසුම් එළි දක්වලා තියෙනවා. ඒ අනුව පුද්ගලයින් සිදු කරන ගූගල් සර්ච් වලදී Google මගින්, ChatGPT ආකාරයටම Text-generated answers පරිශීලකයන්ට ලබා දෙනවා. ඒ වගේම Google විසින් පරිශීලකයන් සඳහා ප්‍රශ්ණ සහ පිළිතුරු සංවාදාත්මක ...
පසුගිය දිනක ඉංජිනේරුවෙක් Twitter හි පලකලේ ඔහුගේ උපාංගයේ Whatsapp යෙදුම භාවිතයේ නොමැති විට මෙන්ම තමා නිදා සිටියදී පවා මයික්රෆෝනයට ඇතුලත් වී ඇති බවයි. WhatsApp has been using the microphone in the background, while I was asleep and since I ...
මැයි 9 Twitter හි ප්‍රධාන විධායක Elon musk අගහරුවාදා Twitter වෙත පැමිනෙන Calls හා messaging විශේෂාංග ගැන නිවේදනය කලා. මේ අනුව මස්ක් ගේ සියල්ල ඇති යෙදුමක් බවට පත්කිරීමේ සිහිනය සැබැවක් කරමින් සමාජ මාධ්‍යය තුල Whatsapp,Signal හා Telegram සමග කරට කර ...
රිළවුන්ට ඔවුන්ගේ මනසින් පමණක් රොබෝ අතක් පාලනය කළ හැකි brain chip බද්ධයක් සාර්ථකව සිදු කළ බව චීන විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා. මැයි 5 වන දින Nankai University හී පර්‍යේශකයන් මෙම නිවේදනය සිදු කර තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය ආබාධ සහිත ...
WhatsApp, a popular messaging application, has introduced a new Chat lock feature for personal chat and group chat to users and these users have been given the opportunity to enter their personal chat as well as group chat by password ...
Scientists have successfully produced a 3D-printed artificial fish grown in a lab. As a solution to the declining fish population, scientists have produced fish fillets* using fish cells in laboratories. (Fillet:- A fillet is a boneless piece of meat/fish cut ...
When talking about cyber attacks, the most common attacks are DOS and DDoS. So let’s see what DOS and DDoS mean and the difference between the two. DOS Attack DoS (Denial of Service) is an attack by a ...
Microsoft විසින් වින්ඩොස් 11 නිකුත් කිරීමත් සමග තම සියලු පරිශීලකයන් හට වින්ඩොස් 11 වෙත ප්‍රවේශ වීමට යම් යම් බලහත්කාරකම් වගේම උත්ප්‍රේරකයන්ද සිදු කලා. පරිශීලකයන් වැඩිම ගණනක් භාවිතා කල වින්ඩොස් 7 OS එක නැවැත්වීම එයට උදාහරණයක්. Windows 7 සහය නැවැත්වීමෙන් පසු ...
අපි එදිනෙදා ජීවිතේ දි භාවිතා කරන පරිගණක සහ Smart devices වල තියන Apps, Programs සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නෙ ‘කෝඩින්’ කියන නමින් හඳුන්වන විශේෂ භාෂාවකින් බව ඔයා දන්නවද? අද වෙනකොට ලෝකයේ බොහෝ දියුණු රටවල ඉහළ ඉල්ලුමක් ඇති විෂයක් විදියට කෝඩින් භාෂාව ...















