චීනය ලොව විශාලතම භූමිකම්පා පෙර අනතුරු ඇගවීමේ පද්දතියක් (EEWS – earthquake early warning system) නිර්මාණය කරමින් ඉන්නවා. මෙය නිරීක්ෂණ ස්ථාන 15, 000කට අධික ප්‍රමාණයක්, ජාතික මධ්‍යස්ථාන තුනක්, පලාත් මධ්‍යස්ථාන 31ක් හා ප්‍රාන්ත හා නාගරික තොරතුරු නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 173ක් ආවරණය ...
2023 ජූනි 5 වෙනි දින WWDC ප්‍රධාන දේශනයේදි Apple විසින් iOS 17 සමගින් එන නව විශේශාංග කීපයක් එලිදැක්වීමත් එක්ක පරිශීලකයන් නවතම යාවත්කාලීනය ලබාගන්න පුලුවන් ඩිවයිස් මොනාද අලුතින් එන feature මොනාද කියල දැනගන්න උනන්දුවෙන් පසුවෙනවා. ඉතින් අද ලිපියෙන් කතා කරමු මේ ...
ඩිජිටල් ලෝකය සහ සැබෑ ලෝකය කිසිදු බාධාවකින් තොරව මුසු කරමින් Apple සමාගම ඔවුන්ගේ නවතම VR Headset එක WWDC 2023 දී එළිදක්වනු ලැබුවා. https://www.apple.com/newsroom/videos/media/home/large_2x.mp4 මෙහි විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික සංදර්ශක වලින් ඉවතට ගොස් පරිශීලකයන්ගේ ඇස්,අත්,කටහඬ මගින් පාලනය වන සම්පූර්ණ ත්‍රිමාණ පරිශීලක අතුරුමුහුණතක් ...
ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් තීරණය කර තිබෙන්නේ ලබන වසරේ අභ්‍යවකාශයට යැවීමට නියමිත චන්ද්‍රිකාවක් සඳහා මැග්නෝලියා ගස්වල දැව වඩාත් සුදුසු ඉදිකිරීම් ද්‍රව්‍යක් විය හැකි බවයි. මේ සඳහා දැව නිදර්ශක තුනක් යොදාගනිමින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අත්හදා බැලීමක් සිදුකර තිබෙන අතර එහි ...
තාක්ෂණික දැවැන්තයෙක් වන Nvidia, පරිඝණක ක්‍රීඩා වඩාත් ජීවමාන කරමින් Nonplayble Character සමග කතා කිරීමට හැකියාව ලබාදී තිබෙනවා. ඒ එහි avatar Cloud engine generative AI යොදාගනිමින්. ඉරිදා වාර්ෂික Computex2023 වෙළද ප්‍රදර්ශනයේදී ACE හි නිදර්ශකයක් ඔවුන් නිකුත් කල අතර AI එක් කල ...
අභ්‍යවකාශයේ රැස් කරන ලද සූර්ය බලය විද්‍යුත් බලය ලෙස නැවත පෘථිවියට සම්ප්‍රේෂණය කිරීම ජපානයේ දශක ගණනාවක් පුරා මෙහෙයුම වසර කිහිපයකින් යථාර්ථයට පියවරක් සමීප විය හැකිය.එයට හේතුව අද වන විට තාක්ෂණයේ හා විද්‍යාවේ පුළුල් දියුණුව බව ඔබත් මමත් දන්නා කරුණකි. ඇමරිකානු ...
රිචඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic විසින් ලබන මාසයේ ඔවුන්ගේ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය මහජනතාවට නිකුත් කිරීමට පෙර අවසාන පරීක්ශණ පියාසැරිය සඳහා පුද්ගලයින් 4 දෙනෙකු සාර්ථකව අභ්‍යවකාශයට මුදා හැර තිබෙනවා. මෙම පරීක්ශණයෙන් පසුව ජූනි මාසයේදී ඔවුන්ගේ සංචාරක ව්‍යාපෘතිය දියත් කිරීමට ඔවුන්ට අවස්ථාව ...
Tik Tok සමාගම විසින් ඔවුන්ගේ Tik Tok යෙදුම සඳහා AI Chatbot එකක් පරික්ශා කරමින් සිටිනවා. “Tako” ලෙස හඳුන්වන මෙම Bot ව Tik tok යෙදුම තුළ, පරිශීලකයාගේ profile එකට ඉහළින් දිස් වෙනවා. ඒ අනුව පරිශීලකයින්ට ස්වභාවික භාශා විමසුම් භාවිතා කර Tako ...
තාක්ෂනයේ දියුණුවත් එක්ක ආරක්ෂාව සදහා ඇති තර්ජනයන්ද දිනෙන් දින වර්ධනය වනවා. විශේෂයෙන් AI දියු්නුවත් සමග මෙහි සැලකිය යුතු වර්ධනයක් දැකගන්න පුලුවන්. ඉතින් ඒ තර්ජනයන්ගෙන් ආරක්ෂා වෙන්න වගේම තම පරිශීලකයන්ට හොද සේවාවක් ලබා දෙන්න සමාගම් කරන වැඩක් තමයි මේ Bug bounty ...
2011 වසරෙ පාපැදි අනතුරකින් අංශභාග තත්වයට පත්ව සිටි පුද්ගලයෙකුට මොළයේ තරංග කියවන උපකරනයක් බද්ධකර එමගින් ඔහුගේ කොදුඇටපෙලට දකුණු මාංශ පේශි චලනය කිරීමට උපදෙස් ලබාදීමෙන් පසු ඔහුට නැවත සාර්ථකව ඇවිදීමට හැකිවී තිබෙනවා. 40 හැවිරිදි Gert jan oskam චීනයේ අනතුරකින් අංශභාග තත්වයට ...














