TCL අලුත්ම ඒලිදැක්විම් රාශියක් සිදුවෙමින් පවතින CES 2022 වෙළඳ ප්‍රදර්ශනයේදී මෙයට එහි ප්‍රථම ඒලිදැක්විම් සදහා TCL Book 14 Go ලැප්ටොප්, Nxtwear Air AR Glasses, 5G ස්මාර්ට්ෆෝන් කිහිපයක්, ටැබ්ලට් සහ තවත් දේ ඇතුළත් වේ. TCL Nxtwear Air AR AR/VR T Glasses ...
Asus වල අලුතෙන්ම ආපු රවුටර් එක තමයි ROG Rapture GT-AXE16000 රවුටර් එක. ඔයාල හිතනව ඇති මේක කොහොමද ලොකෙ පලවෙනි quad band Wi Fi 6E රවුටර් එක වෙන්නෙ කියල, මීට කලින් Netgear වලින් නිකුත් කරපු quad band orbi system එක ...
Meta සතු WhatsApp අද 2022 පළමු විශේෂාංගය නිකුත් කිරීමට සූදානම් බව wAbetainfo ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් මේ update එක ලබා ගන්න පුලුවන් iOS beta testersලාට පමණයි. නව update එකේදි notification වල profile photo iOS SYSTEM notification වල පෙන්වනු ලබනවා. පරිශීලකයින්ට personal ...
නාසා ආයතනය ඉදිරි මාස කිහිපය තුළ ප්‍රථම වරට සිය නව දැවැන්ත අභ්‍යවකාශ රොකට්ටුව දියත් කරන විට, සවාරිය සඳහා හුරුපුරුදු හඬ සහායක (voice assistant) සහ වීඩියෝ ටෙලි සම්මන්ත්‍රණ මෙවලමක් (video teleconferencing tool) ඒකක් අභව්‍යකාශයට ගමන් කරනු ඇත. Amazon හි Alexa voice ...
සැම්සුන් විසින් CES හි OLED රූපවාහිනී සහ Gaming මොනිටර් විශාල ප්‍රමාණයක් හදුන්වාදුන් නමුත් වක්‍ර සහ කැරකැවිය හැකි Gaming මොනිටරයක් වන අඟල් 55 Odyssey Ark වලට වඩා හොද කිසිවක් මින් පෙර හදුන්වාදුන්නේ නැත. Samsung Odyssey Neo G8 MiniLED 4K 240 Hz යුගය බලගන්වන අතර, Odyssey Ark ...
2022 නැමිය හැකි උපාංග නිර්මාණය කරන සියලුම සමාගම් සඳහා හොඳ සහ තීරණාත්මක වසරක් බව පෙනේ, මේවායින් බොහොමයක් වෙළඳපොලේ වෙනසක් සිදු කරන දුරකතන වේ. චීනයේ ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා වන Honor සමාගම පසුගිය කාලය පුරාවටම මෙම දුරකථනය විහිළුවට ලක් කරමින් සිටිය අතර, ලබන ...
දැනට පැවැත්වෙන CES 2022 ඉවෙන්ට් එකේදි Intel විසින් නව 12th Gen Intel Core H-series mobile සහ desktop processors එළිදක්වලා තිබෙනවා.අලුත් mobile processors Intel Core i9-12900HK මත පදනම් වෙලා තියෙනවා. මේක ලෝකයේ වේගවත්ම ප්‍රොසෙසරය සහ හොදම mobile gaming platform එකක් විදියට ...
Apple 2022 අවුරුද්ද ආරම්භ කරේ ඩොලර් ට්‍රිලියන 3 ක Market cap එකකට ලගාවුනු පලමු සමාගම බවට පත්වෙමින්. ඒ සමගම AMD,Intel,Nvidea,Netflix,Disney හා Bitcoin අතරින් පලමු තැන රැදීසිටිමට ඇපල් සමත් උනා. Shares $182.85 ඉහල අගයකට ලගාවීමත් සමග ඇපල් ඩොලර් ට්‍රිලියන 3ට ...
CES 2022 දී ubisoft විසින් Rainbow Six Extraction ක්‍රීඩාව මෙම මස අගදී නිකුත් කරන බව තහවුරු කරනු ලැබුවා. Game එකෙහි System requirement ද ලැයිස්තු ගත කර ඇති අතර මැතකදී නිකුත් වු අනිකුත් ගේම් එක්ක බලනකොට එතරම් විශේෂත්වයක් පෙනෙන්නට නැහැ. මේ ...
පසුගිය වසරේ iPhone 13 මාලාව දියත් කිරීමත් සමඟ Apple IOS 15 මෙහෙයුම් පද්ධතිය ද එළිදැක්වීමට පටන් ගත්තේය . ජුනි මාසයේදී WWDC හි ප්‍රථම වරට එළිදක්වන ලද, iOS 15 ප්‍රතිනිර්මාණය කරන ලද Safari බ්‍රව්සරය, SharePlay, Focus Mode, Live Text, Virtual Look up සහ තවත් බොහෝ සුවිශේෂී විශේෂාංග ගෙන එයි. යාවත්කාලීනය අලුත් කල ...















