Meta විසින් ලගදීම තෝරාගත් facebook පරිශීලකයන් හට profile 5ක් තනි ගිණුමකට සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලබා දෙනු ලබනවා. ඒ අනුව ඉදිරියට පැමිණෙන පරීක්ශණයක කොටසක් ලෙස සමහර facebook පරිශීලකයන් හට අමතර profiles 4ක් නිර්මාණය කිරීමට අවසර හිමි වෙනවා. එසේම ඒ profiles ...
whatsapp status වැඩි දියුණු කිරීම සදහා voice note එකතු කිරීමට whatsapp සැළසුම් කරමින් සිටිනවා. මෙසේ whatsapp status සදහා එකතු කරන voice note feature එක voice status ලෙස හදුන්වනවා. ඉහත photo එකෙ ආකාරයට status section එකෙහි යට තිබෙන video සහ type ...
Nikon විසින් කුඩා සහ සැහැල්ලු දර්පණ රහිත( mirrorless) මාදිලි සංවර්ධනය කිරීමට අවධානය යොමු කිරීම සදහා Digital Single-Lens Reflex (DSLR ) camera වෙළදපලෙන් ඉවත් වී තිබෙනවා. විවිධ මූලාශ්‍ර මගින් පවසන්නේ nikon සමාගම powerful integrated camera array සහිත ජංගම දුරකථන විකිණීම අතින් ...
Meta විසින් macOS whatsapp සදහා නව desktop යෙදුමක් සකස් කර තිබෙනවා. macOS වල whatsapp සදහා desktop යෙදුමක් දැනටම තිබුණත් එය electron කියන framework එකකින් ගොඩ නගා තිබෙනවා. නව macOS යෙදුම ගොඩනගා තිබෙන්නේ catalyst එකකිනුයි. මේ නිසා මෙම යෙදුම හරහා high ...
ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපති කමලා හැරිස් විසින් සත්කාරකත්වය දරන ධවල මන්දිරයේ පැවති උත්සවයකදී සඳුදා (ජූලි 11) ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් පළමු විද්‍යාත්මක ගුණාත්මක ඡායාරූපය නාසා ආයතනය විසින් නිකුත් කරන ලදී. Webb’s First Deep Field ලෙස නම් ...
Oppo ජර්මනියේ දැඩි නීතිමය පසුබෑමකට ලක්ව ඇත . Nokia mob.net හි වාර්තාවකට අනුව , Mannheim ප්‍රාදේශීය අධිකරණය Nokia හට Oppo සමඟ ඇති මෑත පේටන්ට් ආරවුලට එරෙහිව තීන්දුවක් ලබා දී ඇත. Nokia විසින් Oppo සහ OnePlus ට එරෙහිව ගොනු කළ නඩු ...
ලබන මාසය වන විට Sony සමාගම විසින් මිලදී ගත් චිත්‍රපට සහ සන්දර්ශන සිය ගණනක් user library තුළින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මීට වසරකට පෙර playstation store හි චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් විකිණීම නවත්වා තිබුණත් පාරිභෝගිකයින් හට ඔවුන් මිලදී ගෙන ...
• I Phone 12Pro පරදවන කැමරාකරනය නව මට්ටමකට ගෙන යන Leica සමඟ Camera තාක්ශනය සමග එකතු වු 2022 හොදම දුරකතනය ලෙස Xiaomi’s Mi 12S Ultra එලිදැක්වෙයි. Xiaomi 12 Series මෙන් නොව, Xiaomi විසින් නව Xiaomi 12S Series කොටසක් ලෙස ...
Tik Tok ටනම් මේ දවස් වල හොද කාලයක් නෙමෙයි ගෙවෙන්නෙ. මොකද මෑතකදි Tik Tok privacy details ලබාගැනීමක් ගැන ආන්දොලනාත්මක ප්‍රකාශයක් වාර්තා වුනා වගේම play store හා apple store වලින් tik tok ඉවත් කරන ලෙසත් ඉල්ලීම් කර තිබුණා. මේ අතර ...
whatsapp විසින් 2GB file sharing limit හදුන්වා දුන්නට පසුව දැන්, whatsapp documents වැඩි දියුණු කිරීම සදහා යවත්කාලීනයක් සිදු කරමින් ඉන්නවා. මෙමගින් පරිශීලකයන්ට documents share කිරීමට කලින් caption එකතු කිරීමට හැකියාව ලැබෙනවා. ඉහත තිබෙන්නේ whatsapp beta for desktop තුළින් ලබා ගත් ...















