Categories

Nikon විසින් DSLR camera සංවර්ධනය නතර කරයි

Nikon විසින් කුඩා සහ සැහැල්ලු දර්පණ රහිත( mirrorless) මාදිලි සංවර්ධනය කිරීමට අවධානය යොමු කිරීම සදහා Digital Single-Lens Reflex (DSLR ) camera වෙළදපලෙන් ඉවත් වී තිබෙනවා. විවිධ මූලාශ්‍ර මගින් පවසන්නේ nikon සමාගම powerful integrated camera array සහිත ජංගම දුරකථන විකිණීම අතින් විශාළ ලෙස පහත වැටී ඇති බවයි. මේ හේතුව නිසාම nikon බලාපොරොත්තු වන්නේ දියුණු ඩිජිටල් තාක්ශණයන්ගෙන් යුත් mirrorless camera සහිත ජංගම දුරකථන සමග මෙය බිද දැමීමටයි.

2020 වසරේ මුල් භාගයේ D6 පැමිණි දා සිට තවමත් nikon විසින් නව DSLR camera එකක් නිකුත් කර නොමැති අතර compact digital cameras නිශ්පාදනයද මීට වසර කිහිපයකට පෙර නවත්වා තිබෙනවා. මේ අනුව nikon විසින් නව DSLR Camera මාදිලි නිකුත් නොකලත් පවතින DSLR camera මාදිලි නිශ්පාදනය කරන බව ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් ගිය වසරේ අගභාගයේදි canon විසින්ද ඔවුන්ගේ ප්‍රධානම DSLR camera ව්‍යාපාරයෙන් ඉවත් වී තිබුණා. මෙය best image quality යොදා ගන්නා photographers ලා සදහා විශාල ලෙස බලපෑමක් ඇති කරන අතර nikon සහ canon ඉවත් වීමත් සමග DSLR camera වෙළදපලේද හිඩැසක් මතුව තිබෙනවා.

 

source

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.